EBike / Normal Bike එකක් ගන්න.

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    පෙට්‍රල් ප්‍රශ්නෙත් එක්ක එදිනෙදා පොඩි දුරවල් යන්න Bike එකක් ගන්න කියලා බැලුවෙ. eBike එකක් නම් ඉතින් ටිකක් ලෙසි නිසා ගන්න බැලුවට දැං බඩු නැ. (දවසක් දැක්කා කොල්ලෙක් Stallion eBike එකක් පැදගෙන සැපේ යනවා, ඒත් දැන් උන්ගාව බඩු නෑ.). කට්ටිය ගාව මොනවා හරි Recommendations තියෙනවද?.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    image_2022-06-16_150328764.png

    matath me model eken ekak ganna hithai :D fatta ganan e unata :sorry:

    https://www.zarumy.co.il/STARK-MACH5-i393

    2000usd withara
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    stallion eka aluth stock july enawa,
    new price eka around 280,

    eeta hoda nadda randeepa lagen podi scooter ekak ganna, 320 i
     
    • Love
    Reactions: Lionzzz
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    randeepa.com
    මෙලෝ රහක් නෑනේ බං specs.
    1200w කියන්නේ බයික් එකකට තියා ෆුට්සයිකල් එකකටව්ත සෙට් නැති වොටේජ් එකක්. අඩුම 3000ක් වත් තියෙන්න ඕන. බයික් එකක් නම් අඩුම 5000ක්.
    අනික බැටරිය 60v. ඒ ගානත් මදි. බැටරිය ජෙල් එකක්. සයිකල් ගාන අඩුයි. පට්ට චා.

    කාට හරි ගෙන්න ගන්න පුලුවන්නම් කෑලි ටික අරන් මේ සයිකලේකට සෙට් කරගනින්.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මෙලෝ රහක් නෑනේ බං specs.
    1200w කියන්නේ බයික් එකකට තියා ෆුට්සයිකල් එකකටව්ත සෙට් නැති වොටේජ් එකක්. අඩුම 3000ක් වත් තියෙන්න ඕන. බයික් එකක් නම් අඩුම 5000ක්.
    අනික බැටරිය 60v. ඒ ගානත් මදි. බැටරිය ජෙල් එකක්. සයිකල් ගාන අඩුයි. පට්ට චා.

    කාට හරි ගෙන්න ගන්න පුලුවන්නම් කෑලි ටික අරන් මේ සයිකලේකට සෙට් කරගනින්.
    දැනට ලංකාවේ විකුනන්න තියෙන ටිකක් ලොකු මොටරේ 2000w එන්නේ රයිස් ස්කූටර් එක, ඒක 575,000 වෙනවා,
    ඒකත් හොඳ බ්‍රෑන්ඩ් එකක් නෙමේ ඉතින්, චයිනීස්, බිල්ඩ් කොලිටි එහෙම මදි,

    ඔය රන්දිපලා කරන්නේ yadea කියන චයිනීස් එක, මොනා උනත් yadea බ්‍රෑන්ඩ් එක හොඳයි, දකුණු ආසියාවේ වගේම යුරෝප් වලත් උන්ගේ ස්කූටර් දුවන්නේ. ලංකාවේ අවුරුදු හතක ඔය බයික් එක විකුනලා තියෙනවා, පාවිච්චි කරපු උන්ගෙනුත් හොයලා බැලුවා.

    ඔව් ලෙඩ් ඇසිඩ් ජෙල් එක ලිතියම් බැටරිය එක්ක කිට්ටු කරන්න බෑ,

    වෙන ලක්ෂ තුනට ගන්න පුළුවන් ඔප්ෂන් එකක් නෑ බන් මේ ලංකාවේ, ගෙන්නනත් බෑ, e බයික් ලක්ෂ තුනට කිට්ටු වෙනවා,

    මම කිව්වේ ඔය ලක්ෂ තුනට ඔය බයික් එක අරන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා, සාමාන්‍යයෙන් 40-50 ට වගේ යන්න පුළුවන්, එක චාජ් එකෙන් කිලෝ මීටර් 50 ක් වගේ යන්න පුළුවන්, බැටරිය අවරුදු 2ක් තුනක් වගේ තමා. දෙන්නෙක් දාලා කදු එහෙම අදින්න බෑ, ඔන්න ඔය ටිකට සෙට් වෙනවනම්, ලග ගමන් බිමන් යන්න හදිසියකට පාවිච්චි කරන්න තමයි මගේ පර්පස් එක, ඒකටනම් ඕක අවුලක් නෑ,

    ඒ උනාට ඒ ගන්නත් දැන් බඩු නෑ
     
    • Like
    Reactions: dj_risi and Lionzzz

    හදනවනම් හොදම වැඩේ තමයි. හොද dual shocks තියෙන බයිසිකලයක් අරන්. ඩොලර් ටිකක් සෙට් කරන් minimum 3000w hub මේා්ටර් කන්වර්ෂන් කිට් එකක් ගෙනත් හදන එක. බැටරි එක තමන්ටම හදාගන්න පුලුවන් වැඩි අවුලලක් නැතුව 18650 සෙල් දාල. ලංකාවෙ බඩු තියෙනව හෙව්වොත් හොයාගන්න පුලවුන්. ඔහොම හදාගත්තොත් තමන්ටම මේන්ටෙන් කරන් යන්න පුලවුන් කේස් එකක් නැතුව. බැබැයි ඒත් ලක්ෂ 4කට කිට්ටුවෙන්න යනව. ඒ උනාට රේන්ජ් එක 150km වගේ ගන්න පුලුවන්.