දැනට ලංකාවේ විකුනන්න තියෙන ටිකක් ලොකු මොටරේ 2000w එන්නේ රයිස් ස්කූටර් එක, ඒක 575,000 වෙනවා,
ඒකත් හොඳ බ්‍රෑන්ඩ් එකක් නෙමේ ඉතින්, චයිනීස්, බිල්ඩ් කොලිටි එහෙම මදි,
ඔය රන්දිපලා කරන්නේ yadea කියන චයිනීස් එක, මොනා උනත් yadea බ්‍රෑන්ඩ් එක හොඳයි, දකුණු ආසියාවේ වගේම යුරෝප් වලත් උන්ගේ ස්කූටර් දුවන්නේ. ලංකාවේ අවුරුදු හතක ඔය බයික් එක විකුනලා තියෙනවා, පාවිච්චි කරපු උන්ගෙනුත් හොයලා බැලුවා.
ඔව් ලෙඩ් ඇසිඩ් ජෙල් එක ලිතියම් බැටරිය එක්ක කිට්ටු කරන්න බෑ,
වෙන ලක්ෂ තුනට ගන්න පුළුවන් ඔප්ෂන් එකක් නෑ බන් මේ ලංකාවේ, ගෙන්නනත් බෑ, e බයික් ලක්ෂ තුනට කිට්ටු වෙනවා,
මම කිව්වේ ඔය ලක්ෂ තුනට ඔය බයික් එක අරන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා, සාමාන්‍යයෙන් 40-50 ට වගේ යන්න පුළුවන්, එක චාජ් එකෙන් කිලෝ මීටර් 50 ක් වගේ යන්න පුළුවන්, බැටරිය අවරුදු 2ක් තුනක් වගේ තමා. දෙන්නෙක් දාලා කදු එහෙම අදින්න බෑ, ඔන්න ඔය ටිකට සෙට් වෙනවනම්, ලග ගමන් බිමන් යන්න හදිසියකට පාවිච්චි කරන්න තමයි මගේ පර්පස් එක, ඒකටනම් ඕක අවුලක් නෑ,
ඒ උනාට ඒ ගන්නත් දැන් බඩු නෑ