ECTA එපාද? එන්න අපි පැහැදිලිව කියමු.

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ECTA එපාද? එන්න අපි පැහැදිලිව කියමු.

    සහෝදර එළකිරි සාමාජිකයිනි,

    ECTA ගැන මම අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ නේ. මම නම් පැහැදිලිවම විරුද්දයි.
    උබලත් විරුද්ද අය ඉන්නවා නම්, තම තමන්ගේ FB profile pic එකට පල්ලෙහා තියන පික් එක දා ගන්න , අඩු ගානේ අද දවසට විතරක්වත්. මන් කියන හින්ද නෙමෙයි, අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන්.''

    14732134_10211130941129770_8785878547403075213_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Suppa92

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    quoated Text:
    තව දවස් 45 (මාස 1 1/2 ඇතුලට ) ETCA අත්සන් කරනවා. මේක අත්සන් කලොත් IT විතරක් නෙවෙයි. අනිත් රැකියා වලටත් ප්‍රශ්න එනවා.. ඒ නිසා නිදන් හිටියා ඇති. දැන්වත් වරෙල්ලා. පුළුවන් විදිහට මේක නතර කරන්න උදව් කරපල්ලා.. තව ටික කාලයයි.. මේ කලේ කරන දෙයක් තමයි. පස්සේ අඩලා වැඩක් නෑ.
    :angry::angry:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    quoated text:
    මේකයි කාරණේ,
    කිරියෙ ඉන්න ගොඩක් උන් එට්කා එනවට අංශු මාත්‍රයක්වත් කැමති නෑ.ඒ වගේම උන්ගෙන් ගොඩක් උන් එට්කා වලට එරෙහිව එක එක දේවල් කරන්න ට්‍රයි කරනව.සමහර උන් පරාජය පිලි අරගෙන පාඩුවේ ඉන්නව.මම කියන්නෙ එහෙම තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක.අපි හැමෝම එකතු වෙලා කරන්න ඕන වැඩක්.

    අපිට මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනව (මගෙ අදහස්)

    01.Motion Design කරන්න පුළුවන් උන් ඒ සයිඩ් එකෙන් පොඩි පොඩි වීඩියෝස් හදල (ස්ටෝරීස්) යූ ටියුබ් ගත කරහල්ල.
    02.Graphic Design කරන්න පුළුවන් උන් Inforgraphics වගේ හදහල්ල.
    03.Web Design කරන උන් බ්ලොග් එකක් හදහල්ල.(එකතුවෙලා එකක්)
    04.Creative Ideas තියෙන උන් උන්ගෙ Ideas මේකෙ දාපල්ල.ඒකෙන් වැඩ කරන උන්ට Ideas එනව.උන් හොඳ නිර්මාණ කරනව.

    අනිත් උන් මේක බම්ප් කරපල්ල.මේක රෙප් ගන්න කරන දෙයක් නෙවෙයි.අපේ රට අනාගතේට ඉතුරු කරන්න කරන උත්සාහයක්.
    ඒ වගේම මේක පුළුවන් තරම් ශෙයා කරහල්ල.

    අනිත් කාරණේ තමයි ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික්චර් එක.
    මේකට දාන්න හොඳම No ETCA එකද නැත්නම් කළු කවර් එකයි කළු ප්‍රොෆයිල් පික්චර් එකයිද?
    කාලය සීමිතයි.ඉක්මනින් තීරණය කරහල්ල.තම තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරපල්ල.

    අඩුම තරමෙ බම්ප් එකක්වත් තමන්ගෙ රට වෙනුවෙන් දාන්න බැරිනම් වැඩක් නෑ උන්ගෙන්නම්.
    උඹලගෙ අදහස් ක්ෂණිකව දාපල්ල.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Quoated Text:
    ETCA කියෙව්වද....? දන්නවද.....?

    ETCA ගිවිසුම තවම ජනතාව අතරට ඇවිල්ල නෑ.... පල්ලෙහා තියෙන්නේ ඒ ගිවිසුමේ කෙටුම්පතක්..... ඔබගේ දැන ගැනීම පිණිසයි.

    a1.jpg

    a2.jpg

    a3.jpg

    a4.jpg

    a5.jpg

    a6.jpg

    a7.jpg

    a8.jpg

    Services Schedules under the proposed Comprehensive Framework for Cooperation between Sri Lanka and India

    1.jpg

    2.jpg

    3.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    FB profile , Elakiri Kalu una kiyala Oka Sign Nokara Inne na ne ban, Unta Dannenna Deyak Karapan. Ubalage Association ekak Tiyenawan Kelinma Ranilwa Hambela Katha Karapan.

    Eth Wadak Naththan Lankawe Okkoma IT Un Paarata Genen,. Dannenna Deyak Karanna One. Nathuwa Elakiriya Kalu Kara Kiyala Oka Nawathin na ne...
     
    everything has a begining putha, this is the begining.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,472
    113
    FB profile , Elakiri Kalu una kiyala Oka Sign Nokara Inne na ne ban, Unta Dannenna Deyak Karapan. Ubalage Association ekak Tiyenawan Kelinma Ranilwa Hambela Katha Karapan.

    Eth Wadak Naththan Lankawe Okkoma IT Un Paarata Genen,. Dannenna Deyak Karanna One. Nathuwa Elakiriya Kalu Kara Kiyala Oka Nawathin na ne...

    Giya paara aanduwa peralannath FB eka loku balapaamak kara bro,
    BA baa kiya kiya mokuth nokara innawata wada ehema deyak wath karana eka hondai
    balapan eekath karala thiyenne kiiyen kii denaa da
    ithin umba hithanawa da ape unwa paarata bassana eka leesii kiyala
    :no:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    everything has a begining putha, this is the begining.

    Thawa Dawas 45i ne tiyenne... Ikamantama Mama Kiyapu eka karanne wei, Mokada Meka Sign karanne Unge Kamaththata nisa, Ape Vote eka ganna ekak Nemei ne... Ape Vote eka Ganna Ekak nan Mehema Karata kamak na, But mama Nan Kiyanne Anduwata Danenna Deyak Karan nathuwa Oka Nawaththanna Ba. Best thing is Do some Major Strike or Picketing in roads...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    තොත්ත බබා;20810537 said:
    Giya paara aanduwa peralannath FB eka loku balapaamak kara bro,
    BA baa kiya kiya mokuth nokara innawata wada ehema deyak wath karana eka hondai
    balapan eekath karala thiyenne kiiyen kii denaa da
    ithin umba hithanawa da ape unwa paarata bassana eka leesii kiyala
    :no:

    Machan Meka Election ekak nemei ne, Ape Vote ekak Na methana,Unta One Welawaka Sign karanna puluwan , Apiwa Wadagath na. Apita Vote Karanna Tibba nan Me wade hodai, Mama Kiyanne..Karana Wade Anduwata Danenna Karanna one Kiyala... Lokuwata...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ පොනිල් මාතියගේ සහජීවන ශින්හලයෝනම් කියන්නේ ඉන්දියන් මාතියල ඇවිත් පාරවල් ශේරම ජරා කලත් කමක් නෑ යහපාලනේ කියල..:lol: