කොහේද බන් ඉන්නේ රෙද්ද ,,,
සුර්යාද මොකාද එකා මාළු රාශියේ ඉදලා table රාශියට යන්ඩ ඕනි
උබලව දකින්ඩ.......
nathuwa nathuwa,
kohomada sapa sanipa ayye
gayyawa ehema dakketh nehe kalekin
කොහේද බන් ඉන්නේ රෙද්ද ,,,
සුර්යාද මොකාද එකා මාළු රාශියේ ඉදලා table රාශියට යන්ඩ ඕනි
උබලව දකින්ඩ.......
දැන් ටිකක් අඩුවෙන් එළකිරි එන්නේ බුවයියාගෙදර නෙවෙයි ඉන්නේ
![]()

එහෙමද බන් මල්ලි ,,,
කවදාද නිවාඩු හම්බවෙන්නේ ..


nathuwa nathuwa,
kohomada sapa sanipa ayye
gayyawa ehema dakketh nehe kalekin




13,14,15 විතරයි
හෙටයි අනිද්දයිත් වැඩ![]()



අප්පට සිරි බන් ,,,,
මෙලෝ දෙයක් කරන්ඩ වෙලාවක් නැහැ නේ ..

අප්පට සිරි උබත් ඉන්නවාද මල්ලි ,,,
ගයියා නැහැ බන් ඌව ගෙන්නගන්න නම් ආයෙත් මහින්ද දිනවන්න ඕනි![]()

දුක තමයි![]()



wili lajjayi e kale api dapu tharka mathak wenakota![]()

කාලෙකින් දකින්නේ අයියව![]()


sahathika aththa
සිරාවට බන් ,,,ඒ කාලේ ආයෙත් එන්නේ නැහැ
අපේ ළමා කාලය වගේ තමයි ...
හැබැයි මතකයේ හැමදාම තියනවා ..