මගේ වටිනා ඡන්ද කෑල්ලට දෙමුද ලන්සුවක් බලන්න
ටීම් A තමයි ඉතින්..
එන්ට මෙයා එන්ට..
කඹ අදින්න අපේ පැත්තට join වෙන්ට. 
මගේ වටිනා ඡන්ද කෑල්ලට දෙමුද ලන්සුවක් බලන්න


ටීම් A තමයි ඉතින්..
එන්ට මෙයා එන්ට..
කඹ අදින්න අපේ පැත්තට join වෙන්ට.
![]()


දෙන්න කාසි නැහැ,
දැන් චන්දෙ දුන්නොත් අටක් දෙනවා
අද දවස් ඉවර වෙනකොට ඉතුරු සේරම දෙනවා
මොකෝ කියන්නේ![]()
ඕවා චන්දේ ගන්නකම් විතරයි..
වැඩි විස්තර එම පිලේම සාමාජිකයෙකුගෙන් අසා දැනගන්න.මේකේ රෙප් සිස්ටම් එක සම්බන්ද කරගත්තේ නැත්නම් තමා හොඳ.කොහොම උනත් මරු !!!
එළකිරි එකේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!


දෙන්න කාසි නැහැ,
දැන් චන්දෙ දුන්නොත් අටක් දෙනවා
අද දවස් ඉවර වෙනකොට ඉතුරු සේරම දෙනවා
මොකෝ කියන්නේ![]()
Vote kara..>Rep gaththa...

ෆේක් ප්‍රොෆයිල්ස් වලින් කොරන සිඩියුස් කිරීම් වලට අසු නොවනමෙන් අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා![]()





කවුද දැන් ෆේක් 
..ඔයා නේද 
ඇයි සහෝදරිය බොරුවට කෑගහන්නෙ
පරදිනකොට දුකද![]()

සන්තෝසේ වැඩි කමට 

අක්කේ /නංගී/ඇන්ටි/ආච්චී(select suitable)ඔයා වැඩේ වැරැද්ද ගන්නයි හදන්නේ
අප පිරිස බිලී බාගන්න හැදුවොත් ඉතින් වැඩේ වැරදියි හොඳේ![]()

![]()
අපි උන්ට වෙනමම විශේෂ වරප්‍රසාද ලබා දීමට කටයුතු කරනවා..
![]()
![]()








