EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

SLSUN

Member
:cool: දෙන්නම් දෙන්නම් කියලා චන්දේ දුන්නාම රෙප් පස්සෙ කිය කිය ඉන්නේ නෑ.. :( පේනව නේ ලොවියට වෝට් කරපු උන්ගෙ අඳෝනා.. :love: වෙනස වටහාගෙන අපේ පිලට එන්ට.. :rofl: :rofl:
මම එනවා රෙප් කියක් දෙනවද
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේකේ රෙප් සිස්ටම් එක සම්බන්ද කරගත්තේ නැත්නම් තමා හොඳ.කොහොම උනත් මරු !!!
    එළකිරි එකේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    :growl::growl::rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    broder.gif
    මුණුපුරා දැන්මම බය වෙලා වගේ..:dull:
    :no::no::angry::angry::angry:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම එනවා රෙප් කියක් දෙනවද
    කලිදු 11+
    සදුන් 7+
    මහෙශ් 8+
    නදිමල් 6+
    අසේල 6+
    සොනික් 6+
    ජැකා 2+
    දිල්රසන් 9+
    සුදිව 6+
    සස්ලිට් 6+
    ඉසුරුඒපි 3+
    මල් බබා 10+
    ලක්නාත 6+
    මාලිංග 8+
    පින්ක් පැන්තර් 3+
    අන් ලිච් 4+
    සුදු මල්ලි 5+
    අක්ටම්ගෙ 5+
    ඔප්ටිමම් ප්‍රයිම් 2+
    පූසා 12+
    ප්‍රොක්සිස් 4+

    දැන් 128+ තව එහෙම්මම:shocked::shocked:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කලිදු 11+
    සදුන් 7+
    මහෙශ් 8+
    නදිමල් 6+
    අසේල 6+
    සොනික් 6+
    ජැකා 2+
    දිල්රසන් 9+
    සුදිව 6+
    සස්ලිට් 6+
    ඉසුරුඒපි 3+
    මල් බබා 10+
    ලක්නාත 6+
    මාලිංග 8+
    පින්ක් පැන්තර් 3+
    අන් ලිච් 4+
    සුදු මල්ලි 5+
    අක්ටම්ගෙ 5+
    ඔප්ටිමම් ප්‍රයිම් 2+
    පූසා 12+
    ප්‍රොක්සිස් 4+

    දැන් 128+ තව එහෙම්මම:shocked::shocked:

    magen thawa +8 k :P
     

    SLSUN

    Member
    උඹ මොකේද :oo:
    ලොවියගේ එකේ
    තාම වෝට් කරේ නැද්ද? :):) ?
    තාම නැ එක සැරේ දුන්නමා වටිනකම යනවා
    :love: ටීම් A තමයි ඉතින්.. :yes: එන්ට මෙයා එන්ට.. :love: කඹ අදින්න අපේ පැත්තට join වෙන්ට. :cool:
    වැඩියෙන් සලකනවනං තමයි
    දෙන්න කාසි නැහැ,
    දැන් චන්දෙ දුන්නොත් අටක් දෙනවා
    අද දවස් ඉවර වෙනකොට ඉතුරු සේරම දෙනවා
    මොකෝ කියන්නේ
    :yes::yes:
    අට මදි වගේ