EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කඹ ඇදලා රෙදි ගැලවුනා කියලා අහල තියනවා එ කලෙ සෙට් උනෙ නැ
    :sorry:

    එහෙමනම් ගනු කවියට කඹ අදින්න කියලා අපි බලන් ඉමු :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නෙ කට්ටිය බයයි වගෙ ඉදිරිපත් වෙන්න
    :oo:

    බයයි නෙවෙයි මම හිතන්නේ ගොඩක් කටියය online නෑ. හවස බැලුවම එක page එකක් වත් පිරෙන්න කට්ටිය හිටියේ නෑ, වෙනදට online ඉන්න කට්ටිය බැලුවම page 2,3 ඉන්නවා :yes:
    මම ඕක බලලා තමයි ටිකක් ඇද්දේ දින ගාණ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැහැ තාම...මට බත් එපා උනා...ඔක්කොටම වඩා මගේ ඔලුවට ගහන්න ඕන කුඩු වෙන්න...දැන් තමයි හැසිරුණ විදිහේ මෝඩ කම් තේරෙන්නේ....:oo::oo:

    මෙන්න මේකට ඉදිපත් වෙන්න පුළුවන් :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැහැ තාම...මට බත් එපා උනා...ඔක්කොටම වඩා මගේ ඔලුවට ගහන්න ඕන කුඩු වෙන්න...දැන් තමයි හැසිරුණ විදිහේ මෝඩ කම් තේරෙන්නේ....:oo::oo:

    :shocked::shocked:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    බයයි නෙවෙයි මම හිතන්නේ ගොඩක් කටියය online නෑ. හවස බැලුවම එක page එකක් වත් පිරෙන්න කට්ටිය හිටියේ නෑ, වෙනදට online ඉන්න කට්ටිය බැලුවම page 2,3 ඉන්නවා :yes:
    මම ඕක බලලා තමයි ටිකක් ඇද්දේ දින ගාණ.
    ඔව් ඔව් අපෙ කොල්ලො ලොකු සල්ලි කරයො ගෙවල්වල නෙට් කනෙක්ශන් වලින් එන්නෙ නැ එන්නෙම ඔෆ්ෆිස් එකෙ කනෙක්ශන් එකෙන්
    :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ තාම...මට බත් එපා උනා...ඔක්කොටම වඩා මගේ ඔලුවට ගහන්න ඕන කුඩු වෙන්න...දැන් තමයි හැසිරුණ විදිහේ මෝඩ කම් තේරෙන්නේ....:oo::oo:

    කනාමුට්ටි බිඳින වෙලාවට කතා කරන්නම් :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් ඔව් අපෙ කොල්ලො ලොකු සල්ලි කරයො ගෙවල්වල නෙට් කනෙක්ශන් වලින් එන්නෙ නැ එන්නෙම ඔෆ්ෆිස් එකෙ කනෙක්ශන් එකෙන්
    :lol::lol:

    මෙදා සැරේ කට්ටියට මොනවා වෙලාද මන්ද එකෙක්වත් ඉදිරිපත්වෙන්නේ නෑනේ...:sorry:

    අස්මි නම් එල මචං ......... හොද සපෝට් එකෙක් දෙනවා

    :yes: 15 පැන්නම කට්ටිය එයි. අවුරුද්දට ටිකක් busy වෙන්න ඇති.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අපි නිදියනවා හෙට එන්නම්

    night.gif