කඹ ඇදලා රෙදි ගැලවුනා කියලා අහල තියනවා එ කලෙ සෙට් උනෙ නැ
එහෙමනම් ගනු කවියට කඹ අදින්න කියලා අපි බලන් ඉමු

කඹ ඇදලා රෙදි ගැලවුනා කියලා අහල තියනවා එ කලෙ සෙට් උනෙ නැ

දැන් කස්ටිය හරිද......හොයාගත්ත්ද නායකයෝ

මම හිතන්නෙ කට්ටිය බයයි වගෙ ඉදිරිපත් වෙන්න

කෑවේ නෑ කිව්වා නේ. කන්නේ නැද්ද?![]()

නැහැ තාම...මට බත් එපා උනා...ඔක්කොටම වඩා මගේ ඔලුවට ගහන්න ඕන කුඩු වෙන්න...දැන් තමයි හැසිරුණ විදිහේ මෝඩ කම් තේරෙන්නේ....![]()

නැහැ තාම...මට බත් එපා උනා...ඔක්කොටම වඩා මගේ ඔලුවට ගහන්න ඕන කුඩු වෙන්න...දැන් තමයි හැසිරුණ විදිහේ මෝඩ කම් තේරෙන්නේ....![]()

දැන් මොන බත්ද මෙයා.....මේ ඔයාද සැගවුනු අමුත්තා????![]()

දැන් ඉන්න නායකයෝ කවුද මචං ???
බයයි නෙවෙයි මම හිතන්නේ ගොඩක් කටියය online නෑ. හවස බැලුවම එක page එකක් වත් පිරෙන්න කට්ටිය හිටියේ නෑ, වෙනදට online ඉන්න කට්ටිය බැලුවම page 2,3 ඉන්නවා
මම ඕක බලලා තමයි ටිකක් ඇද්දේ දින ගාණ.

හෙන්රි
අශිමි (කවුරුත් ආවේ නැත්නම් එනවා කිව්වා)

නැහැ තාම...මට බත් එපා උනා...ඔක්කොටම වඩා මගේ ඔලුවට ගහන්න ඕන කුඩු වෙන්න...දැන් තමයි හැසිරුණ විදිහේ මෝඩ කම් තේරෙන්නේ....![]()

හෙන්රි
අශිමි (කවුරුත් ආවේ නැත්නම් එනවා කිව්වා)
ඔව් ඔව් අපෙ කොල්ලො ලොකු සල්ලි කරයො ගෙවල්වල නෙට් කනෙක්ශන් වලින් එන්නෙ නැ එන්නෙම ඔෆ්ෆිස් එකෙ කනෙක්ශන් එකෙන්
මෙදා සැරේ කට්ටියට මොනවා වෙලාද මන්ද එකෙක්වත් ඉදිරිපත්වෙන්නේ නෑනේ...![]()
අස්මි නම් එල මචං ......... හොද සපෝට් එකෙක් දෙනවා
15 පැන්නම කට්ටිය එයි. අවුරුද්දට ටිකක් busy වෙන්න ඇති.