ඔව් ඔව් ඉල්ලහන් එක පැත්තකට?![]()
මං හරියන්නේ නෑ බං ඒ වැඩේට..
පිරිස් පිරිවරක් එකතු කරන්න පුළුවන් පොරක් වෙන්න ඕනේ ඒ වැඩේ කරන්න..
මට ලොවෙත් එක බෑ...

ඔව් ඔව් ඉල්ලහන් එක පැත්තකට?![]()

මං හරියන්නේ නෑ බං ඒ වැඩේට..
පිරිස් පිරිවරක් එකතු කරන්න පුළුවන් පොරක් වෙන්න ඕනේ ඒ වැඩේ කරන්න..
මට ලොවෙත් එක බෑ...![]()


ai Auwl da ?
Support ekak dennum![]()

උඹ පණ්ඩිතයා නොවී ලීඩර් වෙයන්කෝ. පිරිස් පිරිවර එකතු කරන වැඩේ ටීම් මෙම්බර්ස්ලා 10 දෙනා කරාවි උඹේ පැත්තෙන්. උඹට තියෙන්නේ උන් 10 දෙනාව පොඩ්ඩක් මෝටිවේට් කරන්න විතරයි.![]()

තෑන්ක්ස් මචෝ එත් වැඩේට මම හරියන්නේ නෑ...![]()



මෙහෙම කරමු...
උඹ ලීඩර් වෙයං..
මම මෙම්බර් කෙනෙක් වෙන්නං..
එළනේ...![]()
පැටියා;18177232 said:Kawda nayakayo?![]()
ekekwath enne ne
man saha man saha eth man![]()

uba nayakayek weyanko ban.ekekwath enne ne

පරන කඹ thread එකක් බැලුවා නිකමට
http://www.elakiri.lk/forum/showthread.php?t=1609632&page=32
අරුණයා ඒක කලා ආගම් වාදයක් ඇදගෙන.![]()
ඔක්කොමත් හරි සිංහල කම විකුණන එක තමයි චෝර


