EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

thanujaka

Well-known member
  • ඔව් ඔව් ඉල්ලහන් එක පැත්තකට? :yes::yes:

    මං හරියන්නේ නෑ බං ඒ වැඩේට..
    පිරිස් පිරිවරක් එකතු කරන්න පුළුවන් පොරක් වෙන්න ඕනේ ඒ වැඩේ කරන්න..
    මට ලොවෙත් එක බෑ...:sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං හරියන්නේ නෑ බං ඒ වැඩේට..
    පිරිස් පිරිවරක් එකතු කරන්න පුළුවන් පොරක් වෙන්න ඕනේ ඒ වැඩේ කරන්න..
    මට ලොවෙත් එක බෑ...:sorry:

    උඹ පණ්ඩිතයා නොවී ලීඩර් වෙයන්කෝ. පිරිස් පිරිවර එකතු කරන වැඩේ ටීම් මෙම්බර්ස්ලා 10 දෙනා කරාවි උඹේ පැත්තෙන්. උඹට තියෙන්නේ උන් 10 දෙනාව පොඩ්ඩක් මෝටිවේට් කරන්න විතරයි. :growl::growl:
     

    thanujaka

    Well-known member
  • උඹ පණ්ඩිතයා නොවී ලීඩර් වෙයන්කෝ. පිරිස් පිරිවර එකතු කරන වැඩේ ටීම් මෙම්බර්ස්ලා 10 දෙනා කරාවි උඹේ පැත්තෙන්. උඹට තියෙන්නේ උන් 10 දෙනාව පොඩ්ඩක් මෝටිවේට් කරන්න විතරයි. :growl::growl:

    මෙහෙම කරමු...
    උඹ ලීඩර් වෙයං..
    මම මෙම්බර් කෙනෙක් වෙන්නං..
    එළනේ...:cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහෙම කරමු...
    උඹ ලීඩර් වෙයං..
    මම මෙම්බර් කෙනෙක් වෙන්නං..
    එළනේ...:cool:

    බෑ බං. මේ අවුරුද්දේ හරිනම් අවුරුදු දවසෙත් වැඩ කරන්න එන්න කිව්වා.. ගියොත් සල්ලි. ඒත් ඔක්කොම ටික දමල ගහලා නිකන් හිටියා මෙදා පාර විතරයි ගොඩක් වෙලාවට ගෙදර මිනිස්සු එක්ක අවුරුදු කන්න වෙන්නේ. ඒකයි බං.
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    5ca608d1f7d80863e0542f3488d22038_12155.gif
    වාසි පිලට හෝයියා...