Ape kollata anan manan kiwwoth....dannawane....?මු පැණියා ඒවගේම පචයා .. අපේ ගේ සහෝදරියන් මුලා කිරීමෙන් වැලකි හිටු ..![]()

අවුරුදු තෑගි ඕනි උන් වරෙල්ලා මා වෙත
1st mama..

Ape kollata anan manan kiwwoth....dannawane....?මු පැණියා ඒවගේම පචයා .. අපේ ගේ සහෝදරියන් මුලා කිරීමෙන් වැලකි හිටු ..![]()

අවුරුදු තෑගි ඕනි උන් වරෙල්ලා මා වෙත

උබ අල්ලස් කතා කරනවා තවම මටවත් මුකුත් නැඅල්ලස් දෙනවනම් එනව KPZ දිනවන්න.![]()

ow ow math dakak thread ekata aweilla samayan kiyawa kiyawa indala giya.![]()

ashmi මට දුක හිතුනා ..අපි පිටස්තරද ?Ape kollata anan manan kiwwoth....dannawane....?
1st mama..![]()

paw habai![]()

ඔබව බඳවාගත් බව සතුටින් දැනුම් දෙමු..මාගේ සහයෝගයද පුද කරනු කැමැත්තෙමි![]()
පතාගෙන ආපු විදිහටම වෙනස් වෙලාපුලුවන් ලු පැත්ත මාරු කරන්න දැන් දැක්කේ අලුතින් එඩිට් කරලා. ලල්ල ලල්ල ලාආආආඅ... රෙප් දෙන පැත්තට හෝයියා.![]()

mee paarath kpzge paththe ayata boothal supply karanam hari wageපව් හොඳ පව් ගිය පාර තවත් පොයින්ට් 10 එකෙක් අරගෙන මූ පැන්නෙ. හොඳ වෙලාවට ජයනාතයා තව එකෙක් එක්ක ගසලා ඇවිත් වෙරි මතේ වැරදි පැත්තට වෝට් කරලා පැත්ත බැලන්ස් වෙලා බ්ලැකා දිනුවේ.

ow ai mokadaඔයා දැන් ටයිප් කරන්නෙ ඇස් දෙක වහගෙන ද?![]()

පව් හොඳ පව් ගිය පාර තවත් පොයින්ට් 10 එකෙක් අරගෙන මූ පැන්නෙ. හොඳ වෙලාවට ජයනාතයා තව එකෙක් එක්ක ගසලා ඇවිත් වෙරි මතේ වැරදි පැත්තට වෝට් කරලා පැත්ත බැලන්ස් වෙලා බ්ලැකා දිනුවේ.

සාමාජිකයනි..
එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..
![]()
සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. දැනට 31 දෙනෙකුගෙන් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න..
- එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
ඔබව බඳවාගත් බව සතුටින් දැනුම් දෙමු..
![]()
මාත් එක්ක 32යිසාමාජිකයනි..
එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..
![]()
සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. දැනට 31 දෙනෙකුගෙන් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න..
- එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

ඔය දැක්කාද Henry L තටු නැති බොයිලර් කුකුල්ලු කරන කුහක වැඩmonawa nathath umba aththama kiyala.![]()
edit කොරලා මම කොටා බාපු එක 