EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    k56yh.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අර ටීම් එකට වැ‍ටුණට අපිට කැමති පිළට අපිට සප් එක දෙන්න පුලුවන් නේද..:baffled::baffled::baffled::baffled:

    කිසිම කික් එකකින් කඹයක් ඇදිල්ලක් මට නම් පේන්නේ නෑ පිල් දෙකෙන්ම..:sorry::sorry::sorry:

    කීයටද වෝට් කරන ත්‍රෙඩ් එක දාන්නේ..මම මේ තාක් කිරියේ එකතු වෙලා හිටපු පිළක් කිසිම Event එකකින් පැරදිලා නම් නෑ..එකෙන්ම කික් එකෙන් ටීම් එකේ අය වැඩ කරනව නම් මට pm එකක් දාන්න.. නැත්තම් මම ත්‍රෙඩ් එක දැම්මම ඇවිත් වෝට් කරල යන්නම්.. :frown::frown::frown::frown:

    මෙහෙම නම් කඹ අදින්න බෑ..:no::no::no::no:
    මලයා ඔයා අපේ ටීම් එකේනේද කෝ අපේ අය නෑ තාම.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙන්රි හා KPZ දිනන්න ශක්තිය හා වාසනාව ලැබේවා!!!

    හෙන්රිය නම් උනන්දුඑන් ඉන්නව... අර ගල් මුස්ලය තාම නැහැ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලෙක් වෙනුවෙන් තවීෂය යුද්ධ ප්‍රකාශ කරයි
    :rofl::rofl::love:
    එළකිරි මචන් රෝවියා කොහොම උනත් රේප් වලට ටීම් එක පාවාදෙන බුවා ;)මිනිහා Henry Lගේ ටීම් එකට දාපු එක හොදයි:rofl:.. අසමි කැපවීමෙන් වැඩ කරන කෙනෙක් ..:yes: :)
    :yes::yes::rofl:
    hari ban kambe iwara unama api denna wenada wage paul kanawa :P ashmi anith patte hitiyath mata thama chande denne :yes::love:
    Balan innawa..mc eka paththa palathe awoth.....balagamu rilawa..:growl:
    :angry::angry: mama mei dan pil maru karanawa KPZ paththata :angry: thowa paraddanna ona :P


    onna mama dan indan KPZ paththe :rofl:
    Common thari ayiyaa...:D
    :rofl::rofl:
    :rofl: මුන් මුරුංගා ඇත්තේ තියන හැටි:rofl:
    :rofl::rofl:


    කෝ දැන් ඔය ලොවි හොට්ටා..:growl::growl::growl::growl::growl:

    හිටපු ආස්මියත් නෑ..ගත්ත ලොවි ගෙඩියකුත් නෑ.:frown::frown::frown::frown::frown:.

    බඩගිනි යකෝව්....:angry::angry::angry::angry::angry:

    :rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හෙන්රි හා KPZ දිනන්න ශක්තිය හා වාසනාව ලැබේවා!!!

    හෙන්රිය නම් උනන්දුඑන් ඉන්නව... අර ගල් මුස්ලය තාම නැහැ
    KPZ ඔය ඉන්නෙහ් බන් :D
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මලයා ඔයා අපේ ටීම් එකේනේද කෝ අපේ අය නෑ තාම.
    කට්ටා කුකුලා වටෙන් වටෙන් ඇවිත් අපේ සාමාජිකයන් ඩ්හැගන්න හදන්නේ:rofl: Henry Lටීම් එකේ සිනි බෝල දීමනා වලට අහු වෙන්න එපා :yes::yes: ..

    cooltext116890236583999.gif
    සෙට් වෙන්න