EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි අයියේ ඔයා ලැට් එකට රිංගන්නේ බඩේ අප්සැට් එකක්ද? නැත්නම් ආස්මි නරක් වෙච්ච වේෆස් චොක්ලට් දුන්නද? :rofl::rofl:

    :rofl::rofl: Ridila™
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    හෙන්රියට වැලේ වැල් නැතිවෙන සීන් එකක් තියෙන්නේ. මල් බබාවත් දාගෙන අර ගෑණි බූට් තියලා අඬ අඬා ත්‍රෙඩ් දාන සොන්නයවත් දාගෙන. මූත් බඩු බනිස් කරාවි වගේ. :lol::lol:

    පික්සුද... :P:P අපි හෙන්රිට
    හෙන්රි අපිට..

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    TEAM HENRY
    star-trek-picard-facepalm-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-1381.gif
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113

    ඇයි ? මන් මුල ඉදන්ම උබට හිටියෙ ඒත් අර කරපු මූසල වැඩෙන් උබව එපා උනා ඉන්න උන්ව රැකගන්නෙ නෑ මුදලට තරග පාවා දෙනව
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹ නං පනින්න එපා පුතේ හොදේ අපි සදාසොත්ති එහෙම උනොත්..:sorry:
    උඹේ රේප් දැක්කම කට්ටිය උඹත් එක්කම ඒ පැත්තට දුවයි අපිට වැලේ වැල් නැතිවෙන්න...:baffled:
    :shocked::shocked:
    :P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ? මන් මුල ඉදන්ම උබට හිටියෙ ඒත් අර කරපු මූසල වැඩෙන් උබව එපා උනා ඉන්න උන්ව රැකගන්නෙ නෑ මුදලට තරග පාවා දෙනව

    :yes::yes::rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙන්රි හා KPZ දිනන්න ශක්තිය හා වාසනාව ලැබේවා!!!

    හෙන්රිය නම් උනන්දුඑන් ඉන්නව... අර ගල් මුස්ලය තාම නැහැ

    අපේ බොරු සද්දේ නැහැනේ මචන්...:no:
    අපි සද්ද නැතුව වැඩ.
    :yes:
    අපි අපේ සාමාජිකයන්ට කළ යුතු යුතුකම් නොපිරිහෙලා ඉෂ්ට කරනවා.. :cool::cool:දුන්න පොරොන්දු රකිනවා :yes::cool::yes::cool:

    Team_KPZ දිනේවා

    :love::love::love::love::love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි ? මන් මුල ඉදන්ම උබට හිටියෙ ඒත් අර කරපු මූසල වැඩෙන් උබව එපා උනා ඉන්න උන්ව රැකගන්නෙ නෑ මුදලට තරග පාවා දෙනව

    මම මුල ඉදලම කිව්වනෙ බන් මණ්ඩලේ කචල් කියල හෙන්ද්‍රියගෙ....:baffled: