EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    sCh3uI.png
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එහෙනම් අපි ත් නිදා ගන්න යනවා..
    අපිට මේ වෙනකන් ත්‍රෙඩ් එකේ සප් එක දීපු හැමෝටම.. බොහොමත්ම ස්තූතියි..
    අපි හෙටත් උදෙන්ම ගෙමට බහිනවා.. අපි හෙට 12 වෙනකන් කඹේ අත අරින්නේනෑ..
    දැනට ගහක ගැහ ගහල තියල යන්නේ.
    හැමෝටම බොහොම ස්තූතියි..

    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා..


    48bfcb82_yoona237542.gif
    48bfcb82_yoona237542.gif
    48bfcb82_yoona237542.gif


    හෙටනන් මම නෑ ඒකයි අද ගේමට බැස්සේ එලකිරි වගේ කඹේ අදින්න හෙටත් :cool:
    සු.රා :D
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ow ow eth bn dnnwane gdak un 9,10 weddi nidi.
    eetath mn hithnne KPZ ge un gdak awe na ada.KPZ witharai hitiye.ugeth rep iwara wela.
    ehema eke mehema gemak yana ekath sira :yes:
    ada dawasatama mn dakke KPZ ekka uge team eke podi pirisak.
    ethkota gema gahanna tikak amarui

    ada nethnam un hetath ne..... Jaya niyathay
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙන්රියා ඔසීවල ඉන්නේ එහෙට 3,4 වගේ ඇති අරූ වේලාසනින්ම ගිහින් වගේ :rofl:

    ඔව් බං ඌට වැඩ ඇති සමහර විට ඒ උනාට ඉතින් ඌට මොකුත් කියන්නත් බෑ ඉදිරිපත් වෙන්න කවුරුත් හිටියෙත් නෑනේ වෙන.
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ඔන්න දුන්නා.....:D:D

    thank you wasthuwe... oya witharak deela madi.. thawa aya denna one ithin..
    heta wenakam kal thiyanawane..

    anika man ewwa private msg ekata reply kaleth na oya... poddak ekata reply ekakuth danda.. mage illem atharin ekak eeka..

    man kamathiyi oyawa meet wenna thaniyama handaawaka.. :yes: :love:
     
    Status
    Not open for further replies.