EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ එසේම වේවා!
    සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා මචෝ! :D
    එල මචෝ..

    :cool::cool: සේම් හියර්. යාලු වෙලා අවුරුදු 3 ක් කෙල්ලට අනවශ්‍යය වැඩ කරලා නෑ කවදාවත්. :cool:
    11.gif

    Wesi vm tika copy paste karanawa :lol:
    :rofl::rofl::rofl:
    උඹ PC එකෙන්ද ලොග් වෙලා ඉන්නෙ..?

    Suba aluth awruddak wewa machan..:D

    hemadama online enawa...wediya post karanne nehe...:rofl:
    ආහ්.. මේකෙ ඉතිං කොමෙන්ට් දාන්න තරම් වටින ත්‍රේඩ් දැන් වැටෙන්නෙත් නැහැනේ බං.. :( පරණ ගොඩක් උන් සද්ද වහලා ඉන්නෙ..:yes:

    vote karata kamak na active wenna epa me thread eke eka apita awasi umba rep ehem bedanna yanna epa vote for team KPZ kiyla
    11.gif

    :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ මචං...
    සුභ අළුත් අවුරුද්දක් වේවා කිව්වා උඹටත් ඔන්න...:cool:
    එල බං.. උඹටත් එසේම වේවා.. කාලෙකින් දැක්කෙ.. තවම අවුරුදු නිවාඩුද..? මට නම් නිවාඩු ඉවරයි බං.. මං හැබැයි අවුරුද්දට දවස් හතකට කලින් නිවාඩු ගත්තා.. ගෙදර පොඩි වැඩ වගයක් තිබ්බ නිසා..:D

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    u ehem kara kiyla pambyek wenwada.:yes::yes:
    u ehem akaranne na bn,baya venna epa
    heta api patan gannava vade

    ubala dinna kiyalada hithanne :D
    ubalage eke inna fake unui post 500ta adu unui ain unama ubalata therei pumban unnata vadak une nane kiyala
    dan ithin api nidiyanava bn
    therumak nane
    kattiya doine bn

    ela ela supiri game ekak bn meka,fatta athal ekak gatthe bn
    ehnm apith yanava bn
    paya kipayakata athal eke uda pana pana indahan :P
    gdnt ah :D
     
    thanujaka

    Well-known member
  • එල බං.. උඹටත් එසේම වේවා.. කාලෙකින් දැක්කෙ.. තවම අවුරුදු නිවාඩුද..? මට නම් නිවාඩු ඉවරයි බං.. මං හැබැයි අවුරුද්දට දවස් හතකට කලින් නිවාඩු ගත්තා.. ගෙදර පොඩි වැඩ වගයක් තිබ්බ නිසා..:D

    අනිද්දා ඉදල මමත් වැඩ බං..
    අපිට බොස් නිවාඩු දුන්නේ නෑ බං ඌ ජරා මිනිහ..:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me tho panine nadda kukulho?.:P:P

    හෙට උදේට දෙන්නම් බං. එක්කෝ දේව් හෙන්රිට නැත්නම් චන්දය නොදා ඉඳීවි කාටවත්. ඔය දෙක තමයි වෙන්න පුලුවන් තුනක් නැහැ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    u ehem akaranne na bn,baya venna epa
    heta api patan gannava vade

    ubala dinna kiyalada hithanne :D
    ubalage eke inna fake unui post 500ta adu unui ain unama ubalata therei pumban unnata vadak une nane kiyala
    dan ithin api nidiyanava bn
    therumak nane
    kattiya doine bn

    ela ela supiri game ekak bn meka,fatta athal ekak gatthe bn
    ehnm apith yanava bn
    paya kipayakata athal eke uda pana pana indahan :P
    gdnt ah :D

    ok ban apiwa paradapana uparima uthsaha karpan. :( post limit eka tiyenne 200 podak umblage eka diha balapan kochchara disqualified vote tiyanwada kiyala.:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනේ පල උඹේ කෑල්ලගේ යාලුවෙක්ගෙන් ඇහුවනම් සැප්තැම්බර් මාසේ අහවල් දවසේ උපන්දිනේ තිබ්බ කවුද ඔයලගේ #$$ එකේ හිටියේ කියලා මම කෙලින්ම මාට්‍ටු. :angry::angry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ පල උඹේ කෑල්ලගේ යාලුවෙක්ගෙන් ඇහුවනම් සැප්තැම්බර් මාසේ අහවල් දවසේ උපන්දිනේ තිබ්බ කවුද ඔයලගේ #$$ එකේ හිටියේ කියලා මම කෙලින්ම මාට්‍ටු. :angry::angry:

    :rofl::rofl: bayawela™ :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl: bayawela™ :yes::yes:

    :rofl::rofl: මම මොකටද බං දැන් කාටවත් බය වෙන්නේ. දැන් මාව කිරියේ එක්ස්පෝස්ට් උනත් සත පහක බයක් නැහැ. මීට අවුරුදු දෙකකට ලං වෙන්න මේකේ හිටපු ප්‍රභල කාන්තා නියෝජනයක් එක්ක මම වලියක් ගියා. එදා එයා වෙන එකෙක් එක්ක වල්ගේ පාගගෙන මට උගේ ෆේක් කිව්වා. එදා එක්ස්පෝස් උනා නම් පොඩි බයක් තිබ්බා හිතේ ඒත් දැන් අවුලක් නෑ මචං. :rofl::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි යනෝ ගුඩ්නයි. හෙට උදේ 7 ටවත් ඇහැරලා සිම් විකුණන්න යන්න වෙනවා. :lol: හැමෝටම තෙරුවන් සරණයි...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකේ posts speed එක දළ වශයෙන්
    30 pages/1 hours
    gt සාමාන්‍යයෙන් thread එකක් close කරන්නේ 950,1000 වගේ (අර එක chat thread එකකුත් 900 ගණන් වල close කරලා තිබ්බා) ඉතින් මේ යන හැටියට අළුත් එකක් දාන්න වෙයි වගේ නමුත් උදේට මේ posts speed එක බහිනවා. ඒක නිසා හරියටම ෂූවර් නෑ.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    :rofl::rofl: මම මොකටද බං දැන් කාටවත් බය වෙන්නේ. දැන් මාව කිරියේ එක්ස්පෝස්ට් උනත් සත පහක බයක් නැහැ. මීට අවුරුදු දෙකකට ලං වෙන්න මේකේ හිටපු ප්‍රභල කාන්තා නියෝජනයක් එක්ක මම වලියක් ගියා. එදා එයා වෙන එකෙක් එක්ක වල්ගේ පාගගෙන මට උගේ ෆේක් කිව්වා. එදා එක්ස්පෝස් උනා නම් පොඩි බයක් තිබ්බා හිතේ ඒත් දැන් අවුලක් නෑ මචං. :rofl::P

    Nodokin tho ganuth ekkath wali dagannawada. :shocked:lajjai oi
    Edaganin gawmak ubath dayawathii wagene :rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේකේ posts speed එක දළ වශයෙන්
    30 pages/1 hours
    gt සාමාන්‍යයෙන් thread එකක් close කරන්නේ 950,1000 වගේ (අර එක chat thread එකකුත් 900 ගණන් වල close කරලා තිබ්බා) ඉතින් මේ යන හැටියට අළුත් එකක් දාන්න වෙයි වගේ නමුත් උදේට මේ posts speed එක බහිනවා. ඒක නිසා හරියටම ෂූවර් නෑ.

    meka hondai ban heta 12am walata ewarai ne.:yes::yes:
     
    Status
    Not open for further replies.