අඩෝ එසේම වේවා!
සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා මචෝ!![]()
එල මචෝ..
සේම් හියර්. යාලු වෙලා අවුරුදු 3 ක් කෙල්ලට අනවශ්‍යය වැඩ කරලා නෑ කවදාවත්.
![]()
Wesi vm tika copy paste karanawa![]()



උඹ PC එකෙන්ද ලොග් වෙලා ඉන්නෙ..?
Suba aluth awruddak wewa machan..
hemadama online enawa...wediya post karanne nehe...![]()
ආහ්.. මේකෙ ඉතිං කොමෙන්ට් දාන්න තරම් වටින ත්‍රේඩ් දැන් වැටෙන්නෙත් නැහැනේ බං..
පරණ ගොඩක් උන් සද්ද වහලා ඉන්නෙ..
පරණ ගොඩක් උන් සද්ද වහලා ඉන්නෙ..
vote karata kamak na active wenna epa me thread eke eka apita awasi umba rep ehem bedanna yanna epa vote for team KPZ kiyla





lajjai oi