EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මමත් තව ටිකකින් වෝට් කරනවා. දවස් 3 මේක ඇදිලා ගියා. KPZ මගේ හොඳ යාලුවෙක් ෆේස් බුක් එකේ හිටං ඉන්නවා. ඒ වගේම Henry L ඌ ක්‍රිකට් ත්‍රෙඩ් වල ඒ කාලේ ඉඳන්ම හිත මිත්‍රයෙක්. ක්‍රිකට් ත්‍රෙඩ් එකක් දැම්මොත් මුලින්ම VM දාන සෙට් එකේ මටත් එකක් දානවා. මේ මගේ පෞද්ගලික මනාපය මචං. කවුරුවත් අමනාප වෙන්න එපා. රෙප් වලට පැත්ත මාරු කලා කියලවත් හිතන්න එපා මොකද රෙප් වලින් මට සත පහක් වැඩක් නෑ. මම එදා මෙදා කිරියේ ත්‍රෙඩ් එකක් දැම්මත් කවදාවත් රෙප් ඉල්ලලා නැහැ දීපන් කියලා.මගේ විෂ්‍යය පථයට අදාලව ත්‍රෙඩ් දැම්මොත් රෙප් 500 + එක ත්‍රෙඩ් එකකට ගන්න එකත් ගේමක් නැහැ. ඒත් මම ඒ සම්බන්ධව ත්‍රෙඩ් දාන්නෙ නැත්ටේ රෙප් වැඩක් නොවන නිසා. අවසානයේ කළකිරීම්, වලි, දුක , ඔක්කොම සංකලනය කරලා මම මගේ මනාපය දෙනවා. රෙප් දුන්නු රෙප් කපපු හැමෝටම ස්තූතියි. මේකේ වලි මෙතනින් නවත්තමු. ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන නවම නව අලුත් අවුරුද්දක් වේවා. නිදුක් නිරෝගී සුව වැඩි වේවා, දීර්ඝායුෂ වැඩි වේවා.... හැමෝටම තෙරුවන් සරණයි...

    KPZ ගත්තම Henry L තරම් බැහැලා වැඩ කලේ නෑ තමයි. සමහර වෙලාවට Henry L පාන්දර 5 විතර වෙනකන් ඇහැරන් ඌ Australia ඉඳලත් ඒ. ඒ කැපවීම KPZ ගෙන් දැක්කේ නෑ ඊයේ රෑ වෙනකන්. ඒත් ඉදිරිපත් වෙන්න කවුරුත් හිටියේ නැති තැන ඌ දිරිපත් වීමට ගරු කරනවා. KPZ නිත්‍යය සාමාජිකයෙක් විදිහට මාව ගත්තේ යම් විශ්වාසයක් තියලා වෙන්න ඇති. ඌ හිතපු හැටියට මම උඩින් පේන්න ටීම් එක වෙනුවෙන් වැඩ නොකරන්න ඇති. ඒත් ආශ්මි, ඉරේෂ්, තනුජ්ක ලා දන්නවා මම යටින් දුන්නු ගේම. මොකද උඩින් ඉඳන් නම දාගන්න මම සැබෑ ජීවිතෙත් උත්සාහ කරන පුද්ගලයෙක් නෙමෙයි. KPZ ලා පරදිනවා කිය කියා දැන දැනත්, මාව ‍තෝඅරා ගත්තේ යම් කිසි විශ්වාසයකින් නිසත් ඒ විශ්වාසේ මම කඩන්නේ නෑ. මොකද මන් ගැන විශ්වාසේ මුලින්ම තියපු එකා KPZ නිසා.ඒ වගේම පරාජය දැක දැක කවදාවත් ටීම් එක දාලා යන්නේ නෑ. ජය ග්‍රහණ වලට වඩා මම ජීවිතේ පරාජය වෙලා තියෙනවා ඒකයි අද මෙහෙම මෙතන ඉන්නේ. එහෙනම් මම

    VOTED FOR KPZ

    හැමෝටම තෙරුවන් සරණයි......

    palayan ban yanan umbata rep wadak nathan illa illa dangalanna epa umba KPZ ta vote karann tibba mulin ma umba apen rep tika gannakan VOte kare na lol ban umblath kamak na ban uma ada kare gasa84 karapu dema thamai
    kujithai ban umbala.:angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    7490370.gif
    7490370.gif

    තෙරුවන් සරණයි..!

    :):):)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;18204001 said:
    මම ආවා සිංහලු...

    ඔපීසියේ ඉන්නේ:(:(....මෙතැන් සිට KPZට වෝට් කරන උන්ට 17+ දෙනවා මම

    හැබැයි පෲෆ් දාපන්

    already voted! :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් තව ටිකකින් වෝට් කරනවා. දවස් 3 මේක ඇදිලා ගියා. KPZ මගේ හොඳ යාලුවෙක් ෆේස් බුක් එකේ හිටං ඉන්නවා. ඒ වගේම Henry L ඌ ක්‍රිකට් ත්‍රෙඩ් වල ඒ කාලේ ඉඳන්ම හිත මිත්‍රයෙක්. ක්‍රිකට් ත්‍රෙඩ් එකක් දැම්මොත් මුලින්ම VM දාන සෙට් එකේ මටත් එකක් දානවා. මේ මගේ පෞද්ගලික මනාපය මචං. කවුරුවත් අමනාප වෙන්න එපා. රෙප් වලට පැත්ත මාරු කලා කියලවත් හිතන්න එපා මොකද රෙප් වලින් මට සත පහක් වැඩක් නෑ. මම එදා මෙදා කිරියේ ත්‍රෙඩ් එකක් දැම්මත් කවදාවත් රෙප් ඉල්ලලා නැහැ දීපන් කියලා.මගේ විෂ්‍යය පථයට අදාලව ත්‍රෙඩ් දැම්මොත් රෙප් 500 + එක ත්‍රෙඩ් එකකට ගන්න එකත් ගේමක් නැහැ. ඒත් මම ඒ සම්බන්ධව ත්‍රෙඩ් දාන්නෙ නැත්ටේ රෙප් වැඩක් නොවන නිසා. අවසානයේ කළකිරීම්, වලි, දුක , ඔක්කොම සංකලනය කරලා මම මගේ මනාපය දෙනවා. රෙප් දුන්නු රෙප් කපපු හැමෝටම ස්තූතියි. මේකේ වලි මෙතනින් නවත්තමු. ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන නවම නව අලුත් අවුරුද්දක් වේවා. නිදුක් නිරෝගී සුව වැඩි වේවා, දීර්ඝායුෂ වැඩි වේවා.... හැමෝටම තෙරුවන් සරණයි...

    KPZ ගත්තම Henry L තරම් බැහැලා වැඩ කලේ නෑ තමයි. සමහර වෙලාවට Henry L පාන්දර 5 විතර වෙනකන් ඇහැරන් ඌ Australia ඉඳලත් ඒ. ඒ කැපවීම KPZ ගෙන් දැක්කේ නෑ ඊයේ රෑ වෙනකන්. ඒත් ඉදිරිපත් වෙන්න කවුරුත් හිටියේ නැති තැන ඌ දිරිපත් වීමට ගරු කරනවා. KPZ නිත්‍යය සාමාජිකයෙක් විදිහට මාව ගත්තේ යම් විශ්වාසයක් තියලා වෙන්න ඇති. ඌ හිතපු හැටියට මම උඩින් පේන්න ටීම් එක වෙනුවෙන් වැඩ නොකරන්න ඇති. ඒත් ආශ්මි, ඉරේෂ්, තනුජ්ක ලා දන්නවා මම යටින් දුන්නු ගේම. මොකද උඩින් ඉඳන් නම දාගන්න මම සැබෑ ජීවිතෙත් උත්සාහ කරන පුද්ගලයෙක් නෙමෙයි. KPZ ලා පරදිනවා කිය කියා දැන දැනත්, මාව ‍තෝඅරා ගත්තේ යම් කිසි විශ්වාසයකින් නිසත් ඒ විශ්වාසේ මම කඩන්නේ නෑ. මොකද මන් ගැන විශ්වාසේ මුලින්ම තියපු එකා KPZ නිසා.ඒ වගේම පරාජය දැක දැක කවදාවත් ටීම් එක දාලා යන්නේ නෑ. ජය ග්‍රහණ වලට වඩා මම ජීවිතේ පරාජය වෙලා තියෙනවා ඒකයි අද මෙහෙම මෙතන ඉන්නේ. එහෙනම් මම

    VOTED FOR KPZ

    හැමෝටම තෙරුවන් සරණයි......

    එල..උඹ හොඳ ගේමක් දුන්නා..එහෙම අමනාපයක් නෑ.. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්..

    tumblr_inline_mgn42g8qkX1r8fanr.gif

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආයේ මට කඹ අදින්න එන්න වෙන එකක් නෑ අක්කේ. එන අවුරුද්දෙ නම් කොහොමටත් බෑ. නමුත් පස්සේ අවුරුදු වල එන්න පුලුවන් වේවි කියලා ශුවර් කරන්නත් බැහැ. :):)

    :love::love:කොහේ ගියත් මොනා කලත් ඔයාට වරදින්නේ නෑ..:)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    රත්තරං;18204001 said:
    මම ආවා සිංහලු...

    ඔපීසියේ ඉන්නේ:(:(....මෙතැන් සිට KPZට වෝට් කරන උන්ට 17+ දෙනවා මම

    හැබැයි පෲෆ් දාපන්

    දෙන්ට අයියාහ් දෙන්ට...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනෙ හුක^%$^% බන්.උබේ නැව් ටෝක් එක තියගෙන වාඩිවෙයන්. හු&^%&% :angry:

    රිදිලා. I like it :rofl::lol: උඹලා දිනුම්නේ බං ඉතින්. වැඩි ජන්ද එකකින් දින්නත් දිනුම දිනුම මයි මචං. උඹලගේ Henry L තරම් මෙච්චර කාලෙකට කිසිම ලීඩර් කෙනෙක් කඹේක කැප වෙලා නෑ. මුලදි වැලේ වැල් නැතුව ඉඳලා කොයි වෙලාවෙ වත් ගේම අත ඇරියේ නෑ සුභ පැතුම්... :):)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මටත් දැන් රෙප් ටිකක් දියල්ලා. මම නූල දාපු උදේ පාන්දරම KPZ ට ඡන්දෙ දුන්නෙ :frown:
     
    • Like
    Reactions: රත්තරං

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    Breaking News .......

    Henry ගෙන් තවත් රෙප් 10ක අල්ලසක්. + 10 +10

    තව පැය 1යි.මගේ මනාප පොකුර KPZ ටීම් එකට ලබා ගැනීම සඳහා Henry L ටීම් එකෙන් වැඩිපුර ලබාදී තිබෙන 60 හේ රෙප් අල්ලස පැරදවීමට KPZ ට හැකිවේද?:rolleyes::P.

    menna proofssssssss
    picture.php

    තව ස්වල්ප වේලාවයි Henry ඉදිරියෙන්:rolleyes:
     
    Status
    Not open for further replies.