EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0

ඒ පැත්ත විතරද වෙක් කලේ.. :lol::lol::lol::lol:
අනික් පැත්ත චෙක් කලා නම් උඹව හොයන්න CID එකෙන් දාන්න වෙනවා..:growl::growl::growl:
අපිටත් හිතා ගන්න බැරුව ඉන්නේ..:dull::dull::dull:
උඹල අවුල් වෙයි කියල අපි ඒ ගැන කියුවේ නෑ..:nerd::nerd::nerd:

ape echchara ne :P check kala.​
 

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
B.......

Henry ගෙන් තවත් රෙප් 10ක අල්ලසක්. + 10 +10


තව පැය 1යි.මගේ මනාප පොකුර KPZ ටීම් එකට ලබා ගැනීම සඳහා Henry L ටීම් එකෙන් වැඩිපුර ලබාදී තිබෙන 60 හේ රෙප් අල්ලස පැරදවීමට KPZ ට හැකිවේද?:rolleyes::P.

menna proofssssssss
picture.php




තව ස්වල්ප වේලාවයි Henry ඉදිරියෙන්:rolleyes:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට සිරාවටම උබත් එක්ක මල පැනල ඉන්නෙ. කට වහ හිටපන් හු&*&^*& කියවන්නෙ නැතුව, උබ මේකෙ අපිව එක එකාට බලු වෙන තරමට කුජීත කලා. උබ නම් සිරාම කැ^**& වැඩක් කලේ. අමනාපයක් නෑ. ඒත් උබේ හු*&*&^ නැව් ටෝක් එක නැතුව KPZ ට වෝට් කරන්න තිබ්බ උබට...

    මුල ඉදන්ම උබ් ට අහවල් එහෙකටද ඉරේශ් වගේ වෙන්න ගියෙ.. ඉරෙශ් මචන් පැහැදිලිව කීව්ව. මාව වැඩියෙන් ඕන එකා ට යි වෝට් එක කියල. අපි එකතු වෙල ඉරේශ්ගෙ වටිනාකම පෙන්නල එයාගෙ වෝට් එක ගත්තෙ. උදෙ ඉදන් කන්නෙත් නැතුව හු^*&^ උබට සපෝර්ට් කලේ. ඒ හින්ද නැව් ටෝක් නොදී හිටපන්..

    :lol::lol::(:(:(:lol::lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්!

    කපශ් ගේ මැරයන් විසින් ඡන්දය සොරකම් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරමින් පවතින බව වාර්තා වෙයි. මේ පිලිබද සජීවි දර්ශන ලයිව් ත්‍රී දඩිබිඩිස් තාක්ශණය ඔස්සේ ලැබෙමින් පවති.:angry:

    බය වෙලා තියෙන තරම කිව්වොත් නම කියා ගන්නත් බෑ හරියට ගොත ගැහෙනවා..:rofl::P
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    B.......

    Henry ගෙන් තවත් රෙප් 10ක අල්ලසක්. + 10 +10


    තව පැය 1යි.මගේ මනාප පොකුර KPZ ටීම් එකට ලබා ගැනීම සඳහා Henry L ටීම් එකෙන් වැඩිපුර ලබාදී තිබෙන 60 හේ රෙප් අල්ලස පැරදවීමට KPZ ට හැකිවේද?:rolleyes::P.

    menna proofssssssss
    picture.php




    තව ස්වල්ප වේලාවයි Henry ඉදිරියෙන්:rolleyes:

    den deepan ban... :rolleyes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    Henry L සහ කඹ - කෙටි කතාව
    http://www.elakiri.com/forum/showthread.php?p=18198621

    කඹ ඔතනෝ..කඹ ඔතනෝ..
    වට පිට බල බල, කඹ ඔතනෝ.....//
    කඹ ඔතනෝ..කඹ ඔතනෝ..
    චීත්ත එක්කල ,කඹ අදිනෝ.....//


    sCh3uI.png


    k7gnd.jpg


    k7fzu.jpg


    උබල කව්රුත් පිළිගන්න ඇත්ත.
    http://www.elakiri.com/forum/showthread.php?p=18200302

    sCh3uI.png



    KPZ මුල සිට දියත් කර ඇති කුමන්ත්‍රණ ලැයිස්තුව. පාරිබෝගික ඔබගේ අවදානය පිණිසයි. පසුව පසුතැවිලි නොවන්න

    1. Henry ට උදව් කරපු අපේ උන්ට උනදේ - මනුස්සකම සහ යහප

    2. උබල පිළිගන්න අකමැති ඇත්ත

    3. Henry L සහ කඹ - කෙටි කතාව

    4. මේකද මනුස්සකම ??

    5. Henry L ගැන කතාවක්
     
    Status
    Not open for further replies.