EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0



තමුසේ මෙහේ විනෝද වෙනවා..
අන්න පොඩි එකා කක්ක දාලා....බත රොස් වෙනවා කුස්සියේ....
දැන්වත් දුවපන් ගෑනියේ කුස්සියට...:angry::angry::angry:


තමුසෙහෙ අත් දෙක කැඩිලද ඔඅයී..තමුසෙ ගිහින් හෝදනවකෝ.:angry::angry::angry:magula
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඔන්න ඔය වැටට ගහල තියෙන වැට මාර ලීයක් අරන් වර මේ කෙල්ලට සලකන්න..:growl::growl::growl::growl::growl:
පැය 24ක් ඉන්න වෙනව හොස්පිට්ල් එකේ උයාට බෙහෙත් බඳින්න නම්,,,

කිව්වේ නම් කොහොමද ඉර දෙන්නම් හද දෙන්නම් කියලා.. දැන් මේම කතා කියනවා :P:rofl::rofl:
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මෙච්චර වෙලා කාපු කෑම මදිද සහෝ.:P
    පරිප්පු නෙ බොල කෑවෙ. අපිටත් යම් යම් අකටයුතුකම් සිද්ද උනා ඒත් අපි ටීම් එක දාල ගියෙ නෑ. යූසර් සීපී එක දකිද්දි වාවන්නෙ නෑ බන්.
     
    • Like
    Reactions: labu gediya

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ ඉතුරු වෙච්ච රෙප් එහෙම නැතෙයි...
    අක්කාගෙන් රෙප් එකක් කාලම නැහැ මෙච්චර කාලෙකට.:(

    Rep denna ba thama sudoo..puluwan wechcha gaman denawa..:love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    62iZYtb.png
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබට කියන්න තිබ්බ. ටීම් එක උබ පාවල දෙන්නෙ නෑ. ඒත් හෙන්රිගෙ ටීම් එකෙන් මට එවපු රෙප් වලට ගොඩක් ස්තූතියි කියල. උබට මැරිල මැරිල රෙප් එව්වාම නියම කතාවක් උබ කිව්වෙ. අම්මප බල්ලෙක් කතා කලත් ඔච්චර බලු කතාවක් කියන එකක් නෑ. :growl::angry::(:(
    athi yakow oka :growl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එළකිරි ඉතිහාසයේ සාර්ථකම කභ ඇදිල්ල......නියමයි කස්ටිය.......වලියකින් තොරව අපි විසිර යමු...අපි හැමෝටම එකයි වුවමනා..ඉතිහාසයේ හැමදාම වලියකින් නිමාව දුටු අපේ කභ ත්‍රෙඩ් ඒක මේ පාර එහෙම නැහැ....:love::love::love::love:
    මගේ හැදවතින්ම මන් සුභ පතනවා හෙන්රිගේ පිලට.....ඒ වගේම හැමෝටම ස්තුතියි ඒ පිලේ...නියම යාළුවො ටිකක්...:yes::yes::yes::yes:
    මගේ පිලේත් KPZ ට සුභ පතනවා මන් ඒ වගේම....දිවා රෑ නිදි නොලබා වැඩ කරපු ඔක්කොටම අපේ ටීම් එකේ හැමෝටම ස්තුතියි.....

    අවසන් මොහොත වෙනකම් මාත් එක්ක අත්වැල් බැදන් හිටපු මගේ ටීම් ඔක්කොටම කියන්න වචන නැහැ......:love::love::love:

    අලුත් සහෝදරයෝ සහෝදරියෝ ගොඩක් අදුණා ගත්තා.......ඒක හැම දේටම වඩා වටිනවා....කාගේ හරි හිතක් රිදුනා නම් සමාවෙන්න ඕන.....:):)
    friendz forever......


    thanks sudu mabeth ekka tharaha na ne.:love::love::love:

    iye waliyak ynna giya wele mata oya udukrala eka walakuwa ekatha thawa parak thanks. :)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    තමුසෙහෙ අත් දෙක කැඩිලද ඔඅයී..තමුසෙ ගිහින් හෝදනවකෝ.:angry::angry::angry:magula
    තව ටිකකින් වලං කටුත් පාවෙයි වගේ. චන්ද ගනින උන් ප්‍රතිපල කියපන් අපිටත් අහක යන් කටු කන්න වෙන්නෙ නැත්තන්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම රෙප් දිපුවා දැම්ම බං ස්ක්‍රීන් ශොට්. හෙන්රිගෙන් ලැබුන ඒවා කියලා. උඹට ඒකා මතක ඇතිකියලා හිතනවා. ස්ක්‍රීන් ශොට් ම දැම්මා සාක්කි එක්ක ඒ වෙලෙත්. කැමති දෙයක් කියපන් මගේ ඇඟේ වදින්නේ නෑ මචං. උඹ මොනවා කිවත් කිසිම තරහකුත් නැහැ. :):) good luck
    Malliya rep dipu okkotama dawas 4-5 k hari aran rep back karala danna..owa wadiya hithanna epa:)
    කක්ක දැම්මම කොහොමද යකෝ බත් රෝස වෙන්නේ, බත් හැලියටද කක්ක දාල තියෙන්නේ :baffled::baffled:

    Ayi..:dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K



    තමුසේ මෙහේ විනෝද වෙනවා..
    අන්න පොඩි එකා කක්ක දාලා....බත රොස් වෙනවා කුස්සියේ....
    දැන්වත් දුවපන් ගෑනියේ කුස්සියට...:angry::angry::angry:


    :lol::lol::lol::lol::lol::lol:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කිව්වේ නම් කොහොමද ඉර දෙන්නම් හද දෙන්නම් කියලා.. දැන් මේම කතා කියනවා :P:rofl::rofl:

    කිව්වේ නම් කොහොමද ඉර දෙන්නම් හද දෙන්නම් කියලා.. දැන් මේම කතා කියනවා:angry::angry::angry::angry::angry::angry:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    yako meka game ekak.. ochchara marenna hadanne podi ekek wage.. ubala ekata inna ashmilata, chamali lata hint gagaha thread dada chater wade kale..

    machan game ekak unath game eka hariyata karanna one.. :yes: aaa meka game ekak ne, one p*kak kiyala idala ba. tactics walin gema gahanna one. tharaga karanna one ;) eakata samahara samahara dewal karanna wenna athi.ea hudek jayagrahanaya udesa pamani :yes: eken oyalage ateam eke kaata hari prashnayak athi una nam sorry :)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මේ කබ ඇදිල්ල නිසා කව්රු හෝ අමනාප උනා නම් මට සමා වෙන්න :( දිනන්න ඕන නිසයි ඔක්කම කරේ. උබල අපි ඔක්කම සහෝදරයො :love:
     
    Status
    Not open for further replies.