ඔව් ඔව් ඕකට ගහන්න ඕනි. මට එක පාරක් ඕක හම්බුනා එවලේ මට හයියක් තිබ්බේ නැහැ ගහන්න එලාග පාර හම්බුනොත් ගහනවා![]()
ela ela thttetama depan .




ඔව් ඔව් ඕකට ගහන්න ඕනි. මට එක පාරක් ඕක හම්බුනා එවලේ මට හයියක් තිබ්බේ නැහැ ගහන්න එලාග පාර හම්බුනොත් ගහනවා![]()




තමුසේ මෙහේ විනෝද වෙනවා..
අන්න පොඩි එකා කක්ක දාලා....බත රොස් වෙනවා කුස්සියේ....
දැන්වත් දුවපන් ගෑනියේ කුස්සියට...


magulaකක්ක දැම්මම කොහොමද යකෝ බත් රෝස වෙන්නේ, බත් හැලියටද කක්ක දාල තියෙන්නේ![]()



ඔන්න ඔය වැටට ගහල තියෙන වැට මාර ලීයක් අරන් වර මේ කෙල්ලට සලකන්න..
පැය 24ක් ඉන්න වෙනව හොස්පිට්ල් එකේ උයාට බෙහෙත් බඳින්න නම්,,,



පරිප්පු නෙ බොල කෑවෙ. අපිටත් යම් යම් අකටයුතුකම් සිද්ද උනා ඒත් අපි ටීම් එක දාල ගියෙ නෑ. යූසර් සීපී එක දකිද්දි වාවන්නෙ නෑ බන්.මෙච්චර වෙලා කාපු කෑම මදිද සහෝ.![]()
අක්කේ ඉතුරු වෙච්ච රෙප් එහෙම නැතෙයි...
අක්කාගෙන් රෙප් එකක් කාලම නැහැ මෙච්චර කාලෙකට.

athi yakow okaඋබට කියන්න තිබ්බ. ටීම් එක උබ පාවල දෙන්නෙ නෑ. ඒත් හෙන්රිගෙ ටීම් එකෙන් මට එවපු රෙප් වලට ගොඩක් ස්තූතියි කියල. උබට මැරිල මැරිල රෙප් එව්වාම නියම කතාවක් උබ කිව්වෙ. අම්මප බල්ලෙක් කතා කලත් ඔච්චර බලු කතාවක් කියන එකක් නෑ.![]()

එළකිරි ඉතිහාසයේ සාර්ථකම කභ ඇදිල්ල......නියමයි කස්ටිය.......වලියකින් තොරව අපි විසිර යමු...අපි හැමෝටම එකයි වුවමනා..ඉතිහාසයේ හැමදාම වලියකින් නිමාව දුටු අපේ කභ ත්‍රෙඩ් ඒක මේ පාර එහෙම නැහැ....
මගේ හැදවතින්ම මන් සුභ පතනවා හෙන්රිගේ පිලට.....ඒ වගේම හැමෝටම ස්තුතියි ඒ පිලේ...නියම යාළුවො ටිකක්...
මගේ පිලේත් KPZ ට සුභ පතනවා මන් ඒ වගේම....දිවා රෑ නිදි නොලබා වැඩ කරපු ඔක්කොටම අපේ ටීම් එකේ හැමෝටම ස්තුතියි.....
අවසන් මොහොත වෙනකම් මාත් එක්ක අත්වැල් බැදන් හිටපු මගේ ටීම් ඔක්කොටම කියන්න වචන නැහැ......
අලුත් සහෝදරයෝ සහෝදරියෝ ගොඩක් අදුණා ගත්තා.......ඒක හැම දේටම වඩා වටිනවා....කාගේ හරි හිතක් රිදුනා නම් සමාවෙන්න ඕන.....
friendz forever......




තව ටිකකින් වලං කටුත් පාවෙයි වගේ. චන්ද ගනින උන් ප්‍රතිපල කියපන් අපිටත් අහක යන් කටු කන්න වෙන්නෙ නැත්තන්.තමුසෙහෙ අත් දෙක කැඩිලද ඔඅයී..තමුසෙ ගිහින් හෝදනවකෝ.magula
Malliya rep dipu okkotama dawas 4-5 k hari aran rep back karala danna..owa wadiya hithanna epaමම රෙප් දිපුවා දැම්ම බං ස්ක්‍රීන් ශොට්. හෙන්රිගෙන් ලැබුන ඒවා කියලා. උඹට ඒකා මතක ඇතිකියලා හිතනවා. ස්ක්‍රීන් ශොට් ම දැම්මා සාක්කි එක්ක ඒ වෙලෙත්. කැමති දෙයක් කියපන් මගේ ඇඟේ වදින්නේ නෑ මචං. උඹ මොනවා කිවත් කිසිම තරහකුත් නැහැ.good luck

කක්ක දැම්මම කොහොමද යකෝ බත් රෝස වෙන්නේ, බත් හැලියටද කක්ක දාල තියෙන්නේ![]()

තමුසේ මෙහේ විනෝද වෙනවා..
අන්න පොඩි එකා කක්ක දාලා....බත රොස් වෙනවා කුස්සියේ....
දැන්වත් දුවපන් ගෑනියේ කුස්සියට...





කිව්වේ නම් කොහොමද ඉර දෙන්නම් හද දෙන්නම් කියලා.. දැන් මේම කතා කියනවා![]()






jabosහෙළයෙක්;18205288 said:තව ටිකකින් වලං කටුත් පාවෙයි වගේ. චන්ද ගනින උන් ප්‍රතිපල කියපන් අපිටත් අහක යන් කටු කන්න වෙන්නෙ නැත්තන්.




yako meka game ekak.. ochchara marenna hadanne podi ekek wage.. ubala ekata inna ashmilata, chamali lata hint gagaha thread dada chater wade kale..
aaa meka game ekak ne, one p*kak kiyala idala ba. tactics walin gema gahanna one. tharaga karanna one
eakata samahara samahara dewal karanna wenna athi.ea hudek jayagrahanaya udesa pamani
eken oyalage ateam eke kaata hari prashnayak athi una nam sorry 