EK මහා කඹ ඇදීමේ තරගය-2015

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

hari tihin sanwdayakayinta kisima prashnayak wenne na :yes:

me piliwela uba poddak hithapan

thawa wadiya thread one na eka thread ekakin thoragneem okkoma wenawa.meka superstar neme ban.forum ekak.onawata wada wikara unama kattiya adu wenawa.

1. eka thread ekak daanwa nayakayo thoraganna.eka dana date time me thread eke edit karala daanwa.eke poll anan manan na.saralawa nayakao wenna kamathi ayata posts karanna thiyenne.

2. eke sudusukam thiyena mulma 10 dena thoragannawa.ethanadaia organizers lata kisima awulak na.eyala sudusukam thiyena mul 10 dena thoraganne.ethakota kagewath kamaththak na.ethana mokakda awula ban?

ehakota nayakayo wenna kamathi sudusukam thiyena mulma 10k therenne saha organizers lataawulakuth na :yes:

othana uba kiyanawa nan kattiya enne na kiyala.eka karanna bane ban.mulu elairiyema inna hoda members la gen dennek thoaragannada hadanne :confused:

nayakaya wenna kamathi ewun uba daana date time ekata ei :yes:

3. oya thoragatta 10 dena wa ea thread ekema posts karanawa.
eeta passe kattiyata kiyanawa thaman kamathi kena kauda kiyala reply karanna kiyala.othanain mulinma reply 15k ganna denna nayakayo wenawa.

4. anthimata un deenage team deka kaba adinawa :yes:

othanadi minissunge kamaththath theeranaya wenawa..onawata wada thread poll watenneth na.ikmanata wadeth wenawa.nayakayo wenna kamathi members lath theeranaya wenawa.

thawa monada ban awula ? :oo:

ochchara thama mata kiyanna puluwan :oo: ekaga nathnan ube widiyata karapan awualk na ;)

1 එක නම් ප්‍රශ්ණයක් නෑ.
2. ඒක ප්‍රශ්ණයක් නේද? පොඩ්ඩක් හිතන්න මුල්ම reply දාන 10 දෙනා සවුත්තු වුනොත්? මට මෙතන නම් කියන්න බෑ එහෙම අයගේ නමුත් පොඩ්ඩක් හිතලා බලන්න පොඩ්ඩක් සවුත්තු කෙනෙක් නායකයා වෙන්න apply කරොත් එයාවත් අපිට තෝරගන්න වෙනවානේ පළවෙනියට reply කරපු නිසා? ඉතින් ඒක ටිකක් ගැටලු කාරි යෝජනාවක්, ඒකයි මම ඒක ක්‍රියාත්මක කරන්න පසුබට වෙන්නේ. ඒකෙන් වෙන්නේ එතකොට හොද කෙනෙක්ට අවස්ථාව නැති වෙන එකයි. ඔයා යෝජනා කරපු එකේ අඩුපාඩුව තමයි ඒකේදි අපි සලකන්නේ කාලය කියන දේයි මිනුම් දණ්ඩක් හැටියට නමුත් අපි ඒක නෙවෙයි සලකන්න ඕනේ මිනිස්සුන්ගේ කැමැත්තයි + ඉදිරිපත් වීමේ ආශාවයි.
 
Last edited:

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

mmm ow aththa eka prashnayak :yes: ehenan uba kiyapu widiyata karamu :)
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
mmm ow aththa eka prashnayak :yes: ehenan uba kiyapu widiyata karamu :)

:) ela ela
තව යෝජනා තියෙනවා නම් කියන්න. පළවෙනියට කියපු යෝජනාව නම් මම දැම්මා. අර කට්ටියගේ කැමැත්ත පරිදි නායකයා තෝරන එක. එතකොට තව කවුරුත් කියන පළියට නෙවෙයි දාන්නේ. :yes:
තමන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා, ඊට පස්සේ ඒ කට්ටියවම තමයි මිනිස්සු තෝරන්නේ.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:) ela ela
තව යෝජනා තියෙනවා නම් කියන්න. පළවෙනියට කියපු යෝජනාව නම් මම දැම්මා. අර කට්ටියගේ කැමැත්ත පරිදි නායකයා තෝරන එක. එතකොට තව කවුරුත් කියන පළියට නෙවෙයි දාන්නේ. :yes:
තමන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා, ඊට පස්සේ ඒ කට්ටියවම තමයි මිනිස්සු තෝරන්නේ.

:yes: ela ela :)
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සංවිධායකයන්/ජන්දය ගණන් කරන්නන් වීමට කැමති අය

charith84 - ස්ථීරයි
D.shan - ස්ථීරයි
♥-Aurora-♥ - ස්ථීරයි
maxboysl - ස්ථීරයි
Optimus Prime - ස්ථිර නෑ (කැමැත්තෙන් වගේ හිටියේ )
isurueka - - ස්ථිර නෑ (එළ කිව්වා විතරයි)

තව කැමති අය ඉන්නවා නම් කියන්න.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මමත් එන්නං ගණන් කරන්න..
    ආතල් එකක් ගමු
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හැබැයි උබට ජන්දේ දෙන්න බෑ ආවොත්. මොකද කියන්නේ? :rolleyes::P

    ජන්දෙ දෙන්නෙත් නෑ.. අපේක්ෂකයෙක් වෙන්නෙත් නෑ..
    ඔව් ඔව් ඔව්.. ඕව ගුටි කන වැඩ..
    ගිය සැරේ ටූලිට්ල් ට උන වැඩේ දැක්කනෙ..
    පූසට දෙන්න ගිහින්

    :3
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මමත් එන්නං ගණන් කරන්න..
    ආතල් එකක් ගමු
    tumblr_mtulnpDNun1rrav49o1_400.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සංවිධායකයන්/ජන්දය ගණන් කරන්නන් වීමට කැමති අය

    charith84 - ස්ථීරයි
    D.shan - ස්ථීරයි
    ♥-Aurora-♥ - ස්ථීරයි
    maxboysl - ස්ථීරයි
    sachith19920726 - ස්ථීරයි

    :yes: හරි දැන් ඔක්කොම ඉන්නවා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    CCJ7qTEWMAE-5ti.jpg

    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh I'll tell you all about it when I see you again
    When I see you again :sorry: