EK මහා කඹ ඇදීමේ තරගය-2015

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තවත් චන්ද වලියක් ඔනේද බ0 මේ යන එවා මදිදහ් ? :confused::confused:
මෙතන දේශපාලනිමය කබහ් ඇදිල්ලක් කරන එකෙන් ඉවර වෙන්නහ් ලොකු වලි වලින් ....

Kiyala wadak na habai.oken wenne depaththe memberslage rep kapena ekai.:yes:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කොහොම හරි 4 වෙනි කොටස 14-15 ගන්න බලපන්. දවස් දෙකක් තිබ්බ නම් ඇති. 19 ඉවර කරපන්... අනික කෝ බන් ටීම් මෙම්බර්ස්ල හොයන කොටහ.. එහෙම එකකුත් තිබ්බනෙ..

එතකොට බන් දවසයි නේ තියෙන්නේ, 14, 15 ගොඩක් එවුන් online එන එකක් නෑ. අවුරුද්දට වගේ පවුල එක්ක busy වෙන නිසා. ඉතින් දවස් 5 ක් දැම්මා එතකොට 19 ,20 busy වුන්ට 21,22 ඇවිත් vote කරන්න පුලුවන්, අද ඉදලා දවසේම net එකේ ඉන්න ඕනේ නෑ මේක නිසා.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේහ් මේහ්. ඕකා ඕගනයිස් කරපු හැම එකම අන්තිමට හත් පොලේ ගූ ගහගෙන පජාත උනා. මතකනේ 2013 කඹේ. :rolleyes::rolleyes:

    උබ ගනින් නායක කමක්. උබල වගේ කහටු කොල්ලන්ට ඇත්තට කබ අදින්නත් බැරි එකේ මෙහෙම වත් අදිමු:rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    දිල්වලේ වගේ එකෙක් නායකයා ක්ලරමු
    සංවිධායකයෙක් වෙන්න. හැබැයි රේඩියෝ ටීම් එක බැලන්ස් කරගන්න. මුගෙ නමත් රේඩියෝ ඇක්ටිව් නිසා නැත්නම් 2013 ට වඩා ලොකු වලියක් යයි.. :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Kiyala wadak na habai.oken wenne depaththe memberslage rep kapena ekai.:yes:

    මේ දවස් ටිකේ නම් රේප් කපුනේ නැහැ මගේ... වෙනදට නම් හැමදාම කැපෙනවා :rofl::rofl:

    අශිම්ව ගමු අලියට අහතියන එකට අලියා වෙනුවට:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ගනින් නායක කමක්. උබල වගේ කහටු කොල්ලන්ට ඇත්තට කබ අදින්නත් බැරි එකේ මෙහෙම වත් අදිමු:rofl:

    :angry::angry: :angry::angry: කෙට්‍ටුවට ඉන්න එක හොඳා. තොපි වගේ මෙන්න පැලෙයි අන්න පැලෙයි සයිස් ඉන්නවට වඩා. :rofl::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    අනේහ් මේහ්. ඕකා ඕගනයිස් කරපු හැම එකම අන්තිමට හත් පොලේ ගූ ගහගෙන පජාත උනා. මතකනේ 2013 කඹේ. :rolleyes::rolleyes:
    ඇයි MTA battle එක. වලි සාගරයයි. වලියක් ඇතුලෙත් වලියක් ගියා,,,:lol: පවු බන් ඌ. මම VM එකක් දැන්ම පොර married club එකේ වලියක් දාගෙන දැන් කමෙන්ට් දාන්නෙ නෑ, :sorry::baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :rofl::rofl: චරිත උබ ගනින් නායක කමක්...:D
    අපි හරියන එකක් නැහැහ් බ0 :D සුදුසු කම් වලින් බැලුවම මට වඩා නයකත්වයක් ගන්නහ් පුලුවන් එවුන් මේ ත්‍රිඩ් එකෙම ඉන්නේ උබත් හොදයි නෙහ් :D
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ජ්න්දෙදි කඩේ ගිහින් කැඩුණු රේදී ඇදගෙන කබ අදින්න වරෙල්ලා .. :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කඹ ඇදීම කොච්චර වෙලා තියනවද?........මොකද දවස් ගානක් online ඉන්න අමාරුයි :sorry:

    එහෙම ඉන්න ඕනේ නෑ මචන්. busy උන්ට free දවස් සෙට් වුනාම මේකට එන්න පුලුවන්.

    0,1 කොටස තියෙන්නේ අදයි ,හෙටයි. ඒකේ වැඩි දෙයක් නෑ, සංවිධායක වරුන්-ගණන් කරන්න උදවිය පත් කරගන්න එකයි කරන්නේ.
    2 දී නම් ටිකක් ඔක්කෝටම යෝජනා කරන්න කියනවා නායකයන් වෙන්න ඒකට දවස් 3 තියෙනවා, උබ 1 ,2 දවසේ busy නම් ඊළග දවසේ එන්න පුලුවන්
    3 දී එතනින් නායකයන් 2 තෝරාගන්නවා ,ඒකටත් දවස් 3 තියෙනවා. ඒ කාලේ ඇතුලත busy අයට එන්නත් පුලුවන්.
    0,1,2,3 ට අඩු දවස් දැම්මේ ඒ දවස් වල active වීම ගොඩක් බලන නිසයි.
    4 දී තරගය ඒකට දවස් 5 ක් තියෙනවා. එතකොට වැඩියේ active නැති අයටත් ඇවිත් vote කරන්න පුලුවන්.
    5 දී ජයග්‍රහණය ප්‍රකාශ කරනවා.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි MTA battle එක. වලි සාගරයයි. වලියක් ඇතුලෙත් වලියක් ගියා,,,:lol: පවු බන් ඌ. මම VM එකක් දැන්ම පොර married club එකේ වලියක් දාගෙන දැන් කමෙන්ට් දාන්නෙ නෑ, :sorry::baffled:

    :rofl: වලි ගියාම කමෙන්ට් දන්නේ නැතුව ඉන්න පිස්සුද බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි හරියන එකක් නැහැහ් බ0 :D සුදුසු කම් වලින් බැලුවම මට වඩා නයකත්වයක් ගන්නහ් පුලුවන් එවුන් මේ ත්‍රිඩ් එකෙම ඉන්නේ උබත් හොදයි නෙහ් :D

    චරිත් ප්‍රමුඛ ඉක්කා කිංග්ස් :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ දවස් ටිකේ නම් රේප් කපුනේ නැහැ මගේ... වෙනදට නම් හැමදාම කැපෙනවා :rofl::rofl:

    අශිම්ව ගමු අලියට අහතියන එකට අලියා වෙනුවට:rofl:

    Mageth ehemai.mama reply nodapu thread walinuth mage rep kapanawa..:lol:

    Look who's talking..:rolleyes: mata Wada aliyek me kiyanne..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි හරියන එකක් නැහැහ් බ0 :D සුදුසු කම් වලින් බැලුවම මට වඩා නයකත්වයක් ගන්නහ් පුලුවන් එවුන් මේ ත්‍රිඩ් එකෙම ඉන්නේ උබත් හොදයි නෙහ් :D

    නායක කම් අරන් කරන්න වෙලාවක් නැහැ දැන්.. කබේ අදින්න නම් සැප එකෙක් දෙන්නම්