EK මහා කඹ ඇදීමේ තරගය-2015

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කාල සටහන අඩු කරගන්න. අවුරුදු දවස් වල තමා තරගය තියෙන්නෙ ඕනෙ. නැත්නම් කවුරුත් සප් එකට එන්නෙ නෑ. ගොඩක් අයට 15 වැඩ.

කාල සටහන අඩු කරගන්න. අවුරුදු දවස් වල තමා තරගය තියෙන්නෙ ඕනෙ. නැත්නම් කවුරුත් සප් එකට එන්නෙ නෑ. ගොඩක් අයට 15 වැඩ. :baffled:

සංවිධායකයින් මේ ත්‍රෙඩ් එකෙන්ම පත් කරගන්න. නාම යෝජනාත් මේකෙන්ම ගත්ත නම් හරි. ත්‍රෙඩ් ගොඩ වැඩි උනාම කිසි ගෝ එකක් නෑ.. ඉස්සර කඹ අදින තරගයටම ත්‍රෙඩ් 5ක් විතර දානව. පට්ට පෝස්ට් තොගයක් වැටෙන්නෙ. ඒත් ගියපාර එකයි දැන්මෙ. පෝස්ට් වැටුනෙ නෑ.. එ නිසා මුල් අදියර ලග නමන්න. :cool:

අන්තිමට කියන්න තියෙන්නෙ කීප දෙනෙක් තරහ වෙනව. ඒකට ලෑස්ති වෙලා හිටපන්. :sorry: අපි වගේ බනින ඌන් නෙමේ.. සදහටම තරහකාරයො වෙන උන්..
:rofl:

එහෙනම් සංවිධායක වරුන්-ගණන් කරන අය මේකේම පත් කරගෙන ඒකට වෙනමම thread එකක් දාන්නේ නැතුව ඉන්නම් :yes:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Botah kiwwaah kiyalah hithah ganh charithooh..hhhh..:angry::angry:
    :sorry::sorry: කමා කරනු මැනවි
    චමලි , ඩිලානිවත් ඇදගෙනහ් එන්නහ් කබ අදින්නහ්
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං එක් පැත්තකට බයියෙකු සහ අනිත් පැත්තට ටොයියෙකු නායකයන් ලෙස යෝජනා කරමි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    Budu amme..nayakayek wenna nan ba..samaajikayek nan wennan..:)
    මේකෙ ඉන්න ඇබලයන්ගෙන් පෝස්ට් ගන්න පැණි මුලක්ම තමා ඕනෙ. ඕයේ.. අපේ මනාපෙ ආස්මීට. :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහ් නිති වලටහ් අනුව මටහ් වොට් කරන්නත් බැහැහ් නායකයෙක් වෙන්නත් බැහැහ් ජන්ද ගනන් කරනහ් නිලධාරියෙක්වත් වෙන්නහ් බැනේ ඔයි :lol:

    ඔව් ඉතින් උඹ ෆේක් නේ සහෝ :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං එක් පැත්තකට බයියෙකු සහ අනිත් පැත්තට ටොයියෙකු නායකයන් ලෙස යෝජනා කරමි

    Methana mineemarum walata sakki denna usawi yanna apita ba..:dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් ඉතින් උඹ ෆේක් නේ සහෝ :P
    රිදුනා සහෝ :(
    වැඩක් නැත්තම් අර බාඩාගේ කඩෙන් එනහ් ගදවල් ටික ගනන් කර කර හිටපන්කෝ :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Methana mineemarum walata sakki denna usawi yanna apita ba..:dull:
    ඔයා හිතන්නේ මෙතන මරා ගන්නෑ කියලද ? :rofl:
    කොයි අවුරුද්දෙද කඹ ඇදිල්ල සාමෙං ඉවර උනේ :cool::rofl: කී දෙනෙක් සමුගැනීමේ ත්‍රෙඩ් දාලා ගිහිං ආයේ වෙන ඒවාගෙං ආවාද :rofl:
    හැබැයි ඉතිං අපි දැන් දන්නවා නේ කට්ටියගෙම හැටි.. ඒ නිසා මේ පාර හොද දෙයක් වෙයි :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රිදුනා සහෝ :(
    වැඩක් නැත්තම් අර බාඩාගේ කඩෙන් එනහ් ගදවල් ටික ගනන් කර කර හිටපන්කෝ :P

    කොහෙන් ගියත් බඩාවම ලිඳේ ඔබන්න එපා සහෝ අහිංසක මිනිස් ජීවිතයක්නේ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා හිතන්නේ මෙතන මරා ගන්නෑ කියලද ? :rofl:
    කොයි අවුරුද්දෙද කඹ ඇදිල්ල සාමෙං ඉවර උනේ :cool::rofl: කී දෙනෙක් සමුගැනීමේ ත්‍රෙඩ් දාලා ගිහිං ආයේ වෙන ඒවාගෙං ආවාද :rofl:
    හැබැයි ඉතිං අපි දැන් දන්නවා නේ කට්ටියගෙම හැටි.. ඒ නිසා මේ පාර හොද දෙයක් වෙයි :yes:

    :sorry::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං එක් පැත්තකට බයියෙකු සහ අනිත් පැත්තට ටොයියෙකු නායකයන් ලෙස යෝජනා කරමි

    දිල්වාලේ සහ ලොරියක් නායකයෝ ලෙස යෝජනා කරනවා :rofl: