කාල සටහන අඩු කරගන්න. අවුරුදු දවස් වල තමා තරගය තියෙන්නෙ ඕනෙ. නැත්නම් කවුරුත් සප් එකට එන්නෙ නෑ. ගොඩක් අයට 15 වැඩ.
කාල සටහන අඩු කරගන්න. අවුරුදු දවස් වල තමා තරගය තියෙන්නෙ ඕනෙ. නැත්නම් කවුරුත් සප් එකට එන්නෙ නෑ. ගොඩක් අයට 15 වැඩ.
සංවිධායකයින් මේ ත්රෙඩ් එකෙන්ම පත් කරගන්න. නාම යෝජනාත් මේකෙන්ම ගත්ත නම් හරි. ත්රෙඩ් ගොඩ වැඩි උනාම කිසි ගෝ එකක් නෑ.. ඉස්සර කඹ අදින තරගයටම ත්රෙඩ් 5ක් විතර දානව. පට්ට පෝස්ට් තොගයක් වැටෙන්නෙ. ඒත් ගියපාර එකයි දැන්මෙ. පෝස්ට් වැටුනෙ නෑ.. එ නිසා මුල් අදියර ලග නමන්න.
අන්තිමට කියන්න තියෙන්නෙ කීප දෙනෙක් තරහ වෙනව. ඒකට ලෑස්ති වෙලා හිටපන්.අපි වගේ බනින ඌන් නෙමේ.. සදහටම තරහකාරයො වෙන උන්..
![]()

Botah kiwwaah kiyalah hithah ganh charithooh..hhhh..![]()

කමා කරනු මැනවිමේකෙ ඉන්න ඇබලයන්ගෙන් පෝස්ට් ගන්න පැණි මුලක්ම තමා ඕනෙ. ඕයේ.. අපේ මනාපෙ ආස්මීට.Budu amme..nayakayek wenna nan ba..samaajikayek nan wennan..![]()

මෙහ් නිති වලටහ් අනුව මටහ් වොට් කරන්නත් බැහැහ් නායකයෙක් වෙන්නත් බැහැහ් ජන්ද ගනන් කරනහ් නිලධාරියෙක්වත් වෙන්නහ් බැනේ ඔයි![]()

මං එක් පැත්තකට බයියෙකු සහ අනිත් පැත්තට ටොයියෙකු නායකයන් ලෙස යෝජනා කරමි

රිදුනා සහෝඔව් ඉතින් උඹ ෆේක් නේ සහෝ![]()


මේකෙ ඉන්න ඇබලයන්ගෙන් පෝස්ට් ගන්න පැණි මුලක්ම තමා ඕනෙ. ඕයේ.. අපේ මනාපෙ ආස්මීට.![]()


ඔයා හිතන්නේ මෙතන මරා ගන්නෑ කියලද ?Methana mineemarum walata sakki denna usawi yanna apita ba..![]()


කී දෙනෙක් සමුගැනීමේ ත්රෙඩ් දාලා ගිහිං ආයේ වෙන ඒවාගෙං ආවාද 

රිදුනා සහෝ
වැඩක් නැත්තම් අර බාඩාගේ කඩෙන් එනහ් ගදවල් ටික ගනන් කර කර හිටපන්කෝ![]()

ඔයා හිතන්නේ මෙතන මරා ගන්නෑ කියලද ?
කොයි අවුරුද්දෙද කඹ ඇදිල්ල සාමෙං ඉවර උනේකී දෙනෙක් සමුගැනීමේ ත්රෙඩ් දාලා ගිහිං ආයේ වෙන ඒවාගෙං ආවාද
හැබැයි ඉතිං අපි දැන් දන්නවා නේ කට්ටියගෙම හැටි.. ඒ නිසා මේ පාර හොද දෙයක් වෙයි![]()


මං එක් පැත්තකට බයියෙකු සහ අනිත් පැත්තට ටොයියෙකු නායකයන් ලෙස යෝජනා කරමි
