උබල මේකෙ වලි දාගෙන නෑනෙ. ඒනිසා සංවිධයකයෙක් වෙයන්. හැමෝම කැමති වෙයි..රේඩියෝවා මාව දාපන් මචන් මොකක් හරි උඹට හොඳයි කියලහ් හිතෙන පුරප්පාඩුවකට. මට ත්රේඩ් එක සම්පූර්ණ කියවලා ඉවර කලත් තෝරගන්න එකෙක්ව නෑ බං ඉන්නව 200ක් විතර මේකෙ දන්න උන්, ෆිට් උන්.. නැති නම් තත්ත්වෙ බලලා මම පස්සෙ එන්නම් කොහෙට හරි පිලකට සෙට් වෙන්න.
![]()

පැටියා;18168839 said:Phone 1n anne. Patta amarui reply danna.
Api kapuna ahenan
Good luck kastiya
උබවනම් නායක් හරි ස0විධායක හරි දෙකටමහ් සුදුසුයිරේඩියෝවා මාව දාපන් මචන් මොකක් හරි උඹට හොඳයි කියලහ් හිතෙන පුරප්පාඩුවකට. මට ත්රේඩ් එක සම්පූර්ණ කියවලා ඉවර කලත් තෝරගන්න එකෙක්ව නෑ බං ඉන්නව 200ක් විතර මේකෙ දන්න උන්, ෆිට් උන්.. නැති නම් තත්ත්වෙ බලලා මම පස්සෙ එන්නම් කොහෙට හරි පිලකට සෙට් වෙන්න.
![]()

උබල මේකෙ වලි දාගෙන නෑනෙ. ඒනිසා සංවිධයකයෙක් වෙයන්. හැමෝම කැමති වෙයි..![]()
ම්ම්ම්ම්ම්ම්...
මංදා බං. ටිකක් කැරකි කැරකි ඉන්නව මේකට වෙලා.
පුරප්පාඩු තිබ්බොත් හොඳයි කියල හිතෙන තනතුරකට පැනගන්නවා.
සංවිධායකයෙක් වුනාම කික් එකක් නෑ බං ආතල් ගන්න පැත්තකට සෙට් වෙන්න ඕන.
කුප්ප ක්රියා කරන්න පුළුවන් එතකොටයි. ෆට්ට ඕයි.. 

උබල මේකෙ වලි දාගෙන නෑනෙ. ඒනිසා සංවිධයකයෙක් වෙයන්. හැමෝම කැමති වෙයි..![]()
වලි දාගෙන නම් නෑ...ම්ම්ම්ම්ම්ම්...
මංදා බං. ටිකක් කැරකි කැරකි ඉන්නව මේකට වෙලා.
පුරප්පාඩු තිබ්බොත් හොඳයි කියල හිතෙන තනතුරකට පැනගන්නවා.
සංවිධායකයෙක් වුනාම කික් එකක් නෑ බං ආතල් ගන්න පැත්තකට සෙට් වෙන්න ඕන.
කුප්ප ක්රියා කරන්න පුළුවන් එතකොටයි. ෆට්ට ඕයි..
![]()

වලි දාගෙන නම් නෑ...ම්ම්ම්ම්ම්ම්...
මංදා බං. ටිකක් කැරකි කැරකි ඉන්නව මේකට වෙලා.
පුරප්පාඩු තිබ්බොත් හොඳයි කියල හිතෙන තනතුරකට පැනගන්නවා.
සංවිධායකයෙක් වුනාම කික් එකක් නෑ බං ආතල් ගන්න පැත්තකට සෙට් වෙන්න ඕන.
කුප්ප ක්රියා කරන්න පුළුවන් එතකොටයි. ෆට්ට ඕයි..
![]()
කැමැති කෙනෙක්ට එය ස්ථිර කරන්න පුළුවන් 
උබවනම් නායක් හරි ස0විධායක හරි දෙකටමහ් සුදුසුයි![]()
වෛද්යාචාර්ය චරිත් 84..
අඩෝ නායක වෙන්න බෑ බං උඩින්ම පරදිනව බං.
මං මේකෙ මට සෙට් වෙන උන් එක්ක භජනෙ දැම්මට මට වඩා ෆිට් ඉන්න උන් හුඟක් ඉන්නව. 
මට ඕන නම් චන්ද 15ක් වගේ එයි බං.
සංවිධායක ෆට්ටමක් බලමුකොහ් තව ටිකක් ඉඳලහ් තනතුරු භාරගන්න උන් සෙට් උනොත් මම පිලකට සෙට් වෙනව.
අඩෝ ෆට්ට බං ගිය සැරේක ෆට්ට ආතල් එකක් ගත්තේ EK කඹ ඇදලා.MihiCherubව අදික්ෂණ මණ්ඩලයට මම විසින් යෝජනා කරනු ලබයි කවුරුන් හෝ එය ස්ථිර කරන්න

MihiCherubව අදික්ෂණ මණ්ඩලයට මම විසින් යෝජනා කරනු ලබයි කවුරුන් හෝ එය ස්ථිර කරන්න
ස්ථිර කරනව... 
උබගේ ආකල්පය අපිට පැහදිලි තනතුරු සමග කුප්ප ක්රියා එම දෙකම කරන්න නම් උබව අනිවාර්යෙන්ම ඔත්තු බැලීමේ අංශයට යෝජනා කරන්න වෙනවා අදික්ෂණ මණ්ඩලයට ඉහලින් තියෙන විදායක සභාවට මම විසින් Optimus Prime යෝජනා කරනු ඇතකැමැති කෙනෙක්ට එය ස්ථික කරන්න පුළුවන්
![]()

අස්ථිරයි..ඔයාට කමක් නැත්තම් අපිටත් අවුලක් නැහැහ් අපි ගුරු මුට්ටිය නැතුව කියලා දෙන්න දන්නවහ්![]()
no thanks ayye.. oyagen igena ganna giyoth ikka lede matath bowei
e nisa isuruekagenma igena gannam 
උබගේ ආකල්පය අපිට පැහදිලි තනතුරු සමග කුප්ප ක්රියා එම දෙකම කරන්න නම් උබව අනිවාර්යෙන්ම ඔත්තු බැලීමේ අංශයට යෝජනා කරන්න වෙනවා අදික්ෂණ මණ්ඩලයට ඉහලින් තියෙන විදායක සභාවට මම විසින් Optimus Prime යෝජනා කරනු ඇතකැමැති කෙනෙක්ට එය ස්ථිර කරන්න පුළුවන්
![]()
අධීක්ෂණ මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ 
නායක කමක් දෙන්නදහ් ?![]()

ඔකේno thanks ayye.. oyagen igena ganna giyoth ikka lede matath bowei
e nisa isuruekagenma igena gannam
![]()