EK මහා කඹ ඇදීමේ තරගය-2015

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අරුනයට පිස්සු බන්. වලියක්ල් දාගත්තම එක හේනට හිතට ගන්නවා
    උ නයෙක් වගේ පලි ගන්නහ් එකෙක් බ0 ඔය වගේ එවුන් සැබැ ජිවිතේ කොහොමහ් ජිවත් වෙනවදහ් කියලා හිතාගන්නහ් බැහැහ්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වර හොට්ටි :lol:
    තෝව නිදැල්ලේ තියන්න බෑ :rofl:

    මූ වලි දාගන්නේ නෑ බං. අරුණ47 දැන් නැත්තටම නෑ ඔරිජිනල් එකෙන්. ෆේක් එකෙන් ඇති ලොවෙත් දවස පුරා කිරියේ ලැගගෙන හිටි එකානේ සේල් එක මුර කර කරා. අනිකා නන් කොකා. ඌත් දැන් වැඩිය පේන්න නෑ බං. :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    එ එයාගේ එව්වා නෙමෙහ්ලු :yes: ගිය එක හොදයි අරුනයගේ වාචාල කතා අහගන්නවට වඩා
    අරුනයා කොහොමත් මලෙන් හිටියේ කබහ් සින් එක හින්දා
    අනේ මන්ද මගේ ලගත් තිබ්බ රේඩියෝ එක කරනකොට ගත්තුව කියල දාපුව. තව අර කාර් එකේ 200ට ගියා කියල ත්‍රෙඩ් එකක් දාල අපේ ඇලියන් පොරත් ගනන් හදල ඒක බොරුයි කියල ජරමරයක් උනානෙ. :rofl: පස්සෙ ආවෙම නෑ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: ඇඩෝව්ව්ව්ව්ව්ව්ව්ව් මේ සැරෙත් තියෙනවදදදදදදදද.. :angry: ඇදපියාව්ව්ව්... :yes: මම එනව සපෝට් එකට.. බලමු ත්‍රේඩ් එක කියෝලා. :cool: එල රේඩියෝවා එළ!
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මූ වලි දාගන්නේ නෑ බං. අරුණ47 දැන් නැත්තටම නෑ ඔරිජිනල් එකෙන්. ෆේක් එකෙන් ඇති ලොවෙත් දවස පුරා කිරියේ ලැගගෙන හිටි එකානේ සේල් එක මුර කර කරා. අනිකා නන් කොකා. ඌත් දැන් වැඩිය පේන්න නෑ බං. :rofl::rofl:

    කොකා :lol:
    අනික් ජාතික චරිතේ :rofl:

    දැන් ඌ ෆුල් පුනුරුත්තාපනය වෙලා
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    tumblr_n4d2i0pdpN1rqfhi2o1_500.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අනේ මන්ද මගේ ලගත් තිබ්බ රේඩියෝ එක කරනකොට ගත්තුව කියල දාපුව. තව අර කාර් එකේ 200ට ගියා කියල ත්‍රෙඩ් එකක් දාල අපේ ඇලියන් පොරත් ගනන් හදල ඒක බොරුයි කියල ජරමරයක් උනානෙ. :rofl: පස්සෙ ආවෙම නෑ.
    :yes: එක තමාහ් බ0 කෙලවන තැනහ් කමෙන්ට් එකක් දාගෙන ඉනෙන්හ් නැතුව අනවශ්‍ය දෙවල් කරන්නහ් ගියාම තරහා කාරයෝ වගේම ඉරිසියා කාරයෝ ඇතිවෙනවාහ් වලි තමාහ්....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට

    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx

    මොකද කියන්නේ කැමතිද බාරගන්න?

    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

    අඩේ ස්තුතියි ‍තෝර ගත්තට..:D:yes: ඒත් බෑ බන් සංවිධායක උනාම මුන්ට සප් කරන්න බෑ :sorry:නේ.. ස්වාධ්න වෙන්න වෙනව නේ:cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනික මේ කුණුහරප වපුරන එවුන්ව සහ කඹ ඇදිල්ල පුද්ගලික වලියක් කරගන්න එවනවා දුටු තැන එලවන්න ඕනේ........නැත්තම් මේක මහා ඇනකොටාගැනීමේ මංගල්‍යයක් වෙනවා