EK මහා කඹ ඇදීමේ තරගය-2015

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
♥-Aurora-♥;18169473 said:
දවස් ගානක් යනවනෙ වැඩේ. අල්ලන් ඉන්න පුලුවං වෙයි ද කියල සුවර් නෑ :sorry:


මම දවස් ගාන වැඩි කරේ busy අය නිසාම තමයි :yes:
බලන්න ඊළග වටේ දවස් 3 ක් තියෙනවා, ඊට පස්සේ දවස් 2 යි, ඊට පස්සේ දවස් 5 යි.
එතකොට පළවෙනි දවසේ busy නම් දෙවැනි දවසේ එන්න පුලුවන්. :P:P:cool::cool::cool:;);):rolleyes:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
es pottada :eek: :lol:

Mata+Wedi+Thiyannadda+Rajitha+Disanayake.jpg