![]()
නිග්ගව ටීම් එකකට දැමීමේ සංගමය
who in the freezing hell is that?

![]()
නිග්ගව ටීම් එකකට දැමීමේ සංගමය

ඔව් 20 ම දානවා. දාන්න බෑ තමයි නමුත් අපිට කියන්න පුලුවන් නේ දාලා තියෙන ලිස්ට් එකෙන් කැමති කෙනාව තොරන්න කියලා. තෝරලා reply කරන්න කියලා.
ඒක තමයි සංවිධායකයන් තෝරන්නේ නෑ, මිනිස්සු තමයි තමන්ගේ නායකයාව තෝරන්නේ.![]()
poll ekata vote karana ekane ban lesima. ea nisa poll eke wadima vote gaththa dennai reply karala wadima vote aapu dennai wenas unoth mokada?
kawada thoaraganne? මට නම් ත්රුනේ නැහැ මුන් අවුරුද්ද එවරවෙලා වෙසක් එනකම් සංවිදානය කරයි වගේ. වෙසක් එකට තමයි කබ ඇදලා කනමුට්ටි බිදින්න් වෙන්නේ
ea wageethakota poll eke 10k innawa posts karapu list eke 20k innawapoll ekata vote karana ekane ban lesima. ea nisa poll eke wadima vote gaththa dennai reply karala wadima vote aapu dennai wenas unoth mokada?
kawada thoaraganne?
ethakota poll ekak daana eka therumak nane ban.
api anthimata kiyapu widiya kala nan iwara ne ban
මට නම් ත්රුනේ නැහැ මුන් අවුරුද්ද එවරවෙලා වෙසක් එනකම් සංවිදානය කරයි වගේ. වෙසක් එකට තමයි කබ ඇදලා කනමුට්ටි බිදින්න් වෙන්නේ
e wage thamayi matath penne.ඕව ඔච්චර හිතන්න එපා බන්. සංවිදානය අංජ බජල් උන තරමට තමයි වැඩේ ආතල් වෙන්නේ වැලි වැඩි වෙන්නේ. මේ දවස ටිකේ අම්මට ^%!@^%#!#^% කියන අකුරු ටික වේගෙන් ටයිප් කරන්න පුල්රුදු වෙන්ව මම


saralai sundarai.eka wadakata poll thogayai thread thoagayai na.ethakota poll eke 10k innawa posts karapu list eke 20k innawapoll ekata vote karana ekane ban lesima. ea nisa poll eke wadima vote gaththa dennai reply karala wadima vote aapu dennai wenas unoth mokada?
kawada thoaraganne?
ethakota poll ekak daana eka therumak nane ban.
api anthimata kiyapu widiya kala nan iwara ne ban
දවස් ටිකක් මම අඩු කරන්නම් , කට්ටිය කිව්වා වගේ ගොඩක් කල් යවන එක හොද නෑ වගේ. 20 කලින් ඔක්කොම කරමු එහෙනම්.

scurvy ව දන්නෙ නෑද්ද බන් ඔච්චර![]()

මට නම් ත්රුනේ නැහැ මුන් අවුරුද්ද එවරවෙලා වෙසක් එනකම් සංවිදානය කරයි වගේ. වෙසක් එකට තමයි කබ ඇදලා කනමුට්ටි බිදින්න් වෙන්නේ

Thama teams walata bedila nadda?![]()

ගිය සැරේ බෝම්බ ගහගත්ත නෙ..
කට්ටියට සසර කල කිරිල සතුටෙන් විසිර ගියා..
ඒ වලි වලත් සැගවුන ආතල් එකක් තිබ්බ ඉතිං
දැන් මේ කලින් දවස් වල වගේ කිසි කික් එකක් නැති වීමට සම්පූර්නයෙන් වග කියන්න ඕන GTRZ..
member list එක අයින් කරා
http://www.elakiri.com/forum/memberlist.php
ඕක නිසා තමයි සයිට් එකේ competition එකක් තිබ්බෙ..
ඕකෙ මෙම්බර්ස් උඩ පහල යනව rep අනූව..
ඉතින් reputation කියන්නෙ පොඩි මානසික වින්දනයක්..
ඕක අයින් කරාම අපි thread දදා කිව්ව ආයෙ දාපිය කියල කො දැම්මද.. නෑ..
රෙප් බලු වෙලා ගියා..
දැන් රෙප් දුන්නත් ගණන් ගන්නෙ නෑ..
මේ වගේ තරගයක් කිව්වාම rep දී ගන්නව රෙප් collect කරනව පට්ට ආතල් කෝටියයි..
රෙප් බලු කරාට පස්සෙ ඉතින් කිසි ගෝ එකක් නැති එකට කරන්න දෙයක් නෑ..
දැන් මේකෙ ඉස්සර පට්ට thread දාපු උන් දානවද threads ? කෙල්ලෙක් හෙළුවෙන් ඉන්න එකක්.. news එකක්.. වගේ කුණක් දාන උන් තමයි ගොඩක් කරන්නෙ.. වැදගත් කියල මහන්සි වෙලා thread එකක් දාන්න කාටවත් හිතෙන්නෙ නෑ..
මොකද rep බලු කරානෙ..


