EK 1980s Club (1980-1989)

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මොකද කියන්නේ? ගමුද? ගමුද?

    famicom.png

    https://www.aliexpress.com/item/Nos...2796540026.html?spm=2114.11010108.26.5.SIpD5v
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ගමයා;15450096 said:
    ai celltel sim dialog sim rs 1200 gaththe th api thamai :oo:

    :D මම ඩයලොග් ඉන්කමින් විනාඩියක් ෆ්‍රි සිම් එක ගත්තේ රු.2500ට
    1100 ෆෝන් එක 8900යි :cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    3.50ට නේ :confused:

    ඒ දවස්වල TNL එකේ ගියා ඕල්වේස් බ්‍රේක් ඩව්න් කියලා මපට් ෂෝ එකක්. මතකද?
    අහ් ඔව් මචන්..
    පාන් ග්‍රෑම් 500 රු.5ට ප්‍රේමදාසගේ කාලේ තිබුනේ..
    චන්ද්‍රිකා මැතිවරණ පොරොන්දුවක් ඉටුකරන්න පාන් 3.50 කරා, බේකරි කාරයෝ පාන්ගෙඩිය ග්‍රෑම් 350 කරා :D
    අපි අදටත් ග්‍රෑම් 350 පාන් ගෙඩිය රුපියල් 50ට කනවා :(

    ඕල්වේස් බ්‍රේක් ඩවුන් දන්නවා බන්.. බලන්න උනේ නෑ..
    අපි හෙන ඩොටේ.. අයිටීඑන් හොදටම පෙනුනා.
    රුපාවාහිනි අමාරුවෙන් බැලුවා.
    වෙන චැනල් පෙනුනේ නෑ බන් :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D මම ඩයලොග් ඉන්කමින් විනාඩියක් ෆ්‍රි සිම් එක ගත්තේ රු.2500ට
    1100 ෆෝන් එක 8900යි :cool:

    :lol: මම විනාඩි දෙකක්ද කොහෙදෝ ෆ්‍රී එකක් ගත්තේ 2000 ට වගේ මතක.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :lol: මම විනාඩි දෙකක්ද කොහෙදෝ ෆ්‍රී එකක් ගත්තේ 2000 ට වගේ මතක.
    එහෙනම් පස්සේ වෙන්න ඇති බන්..
    තත්පර 30ක් ෆ්‍රී එකකුත් 1500ක් උනා ඒ කාලේ :D
    සිම් චාජස් බැස්සුවෙ මොබිටෙල්ලා
    එනි නෙට්වර්ක් රුපියල් 5 සිම් බස්සලා :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අහ් ඔව් මචන්..
    පාන් ග්‍රෑම් 500 රු.5ට ප්‍රේමදාසගේ කාලේ තිබුනේ..
    චන්ද්‍රිකා මැතිවරණ පොරොන්දුවක් ඉටුකරන්න පාන් 3.50 කරා, බේකරි කාරයෝ පාන්ගෙඩිය ග්‍රෑම් 350 කරා :D
    අපි අදටත් ග්‍රෑම් 350 පාන් ගෙඩිය රුපියල් 50ට කනවා :(

    ඕල්වේස් බ්‍රේක් ඩවුන් දන්නවා බන්.. බලන්න උනේ නෑ..
    අපි හෙන ඩොටේ.. අයිටීඑන් හොදටම පෙනුනා.
    රුපාවාහිනි අමාරුවෙන් බැලුවා.
    වෙන චැනල් පෙනුනේ නෑ බන් :(

    අපිටත් ඒ දවස්වල ඇන්ටනාවට තව ඇලුමිනියම් කම්බි දෙකක් දාලා ගහක දල්ලේ ඇන්ටනාව දැම්මම තමයි tnl අහු වෙන්නේ.
    ඒකේ සිංදුවක් තිබ්බා "හදෙන් ගෙනා හාලකුත් නෑ, තුනයි පපනහෙ පානකුත් නෑ.. ඇනි බ බා බා බා බාබබ බා.." :lol: කියලා. ඕක කිව්වේ අර colonial cousins ලගේ Sa Ni Dha Pa කියන සිංදුවේ තාලෙට. ඒ දවස් වල ඔය Sa Ni Dha Pa සිංදුවත් නැගලා ගියානේ.
    ඇනිබල් කිව්වේ චන්ද්‍රිකාට, රනිල් ඇම්ඩා :lol:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් පස්සේ වෙන්න ඇති බන්..
    තත්පර 30ක් ෆ්‍රී එකකුත් 1500ක් උනා ඒ කාලේ :D
    සිම් චාජස් බැස්සුවෙ මොබිටෙල්ලා
    එනි නෙට්වර්ක් රුපියල් 5 සිම් බස්සලා :love:

    පස්සේ වෙන්න ඇති මචං. ඒ දවස්වල ෆෝන් එකක් ගන්න එක මාර හීනයක්. :lol: අපේ ගෙදරට සිග්නල් නෑ. ෆෝන් එකට සිංග්නල් එන්න නම් පඩි පෙළ උඩට හරි මිදුලේ තියන අඹ ගහ උඩට හරි යන්න ඕනේ. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,888
    113
    මාත් 83 තමා
    චන්ද්‍රිකා නෝන අපිට 3.50ට පාන් දුන්න
    සත විසිපහටත් ටොපි තිබුණ
    ඒ කාලෙ රුපියලට ලොකු ඩේන්ටි ටොපියක් තිබුණ
    ඩේන්ටි රසපැන
    කන්දෙ ලන්ද
    සිප්පියුරු රසාර
    ඉඟුරු ඇඟිලි
    මම සත දහයෙ දෙකකුයි සත පහකුයි දිල මොනාද මංද කඩෙන් ගත්ත මතකයි
    හැබැයි මුදලාලි කිව්ව ආයෙ මේව උස්සං එන්ඩ එපා කියල (ඒ වුණාට මුදලාලි ගත්තනේ)

    බයිද වේ, මට තාම අර වැඩේ කරගන්ඩ බැරි වුණානෙ
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් 83 තමා
    චන්ද්‍රිකා නෝන අපිට 3.50ට පාන් දුන්න
    සත විසිපහටත් ටොපි තිබුණ
    ඒ කාලෙ රුපියලට ලොකු ඩේන්ටි ටොපියක් තිබුණ
    ඩේන්ටි රසපැන
    කන්දෙ ලන්ද
    සිප්පියුරු රසාර
    ඉඟුරු ඇඟිලි
    මම සත දහයෙ දෙකකුයි සත පහකුයි දිල මොනාද මංද කඩෙන් ගත්ත මතකයි
    හැබැයි මුදලාලි කිව්ව ආයෙ මේව උස්සං එන්ඩ එපා කියල (ඒ වුණාට මුදලාලි ගත්තනේ)

    බයිද වේ, මට තාම අර වැඩේ කරගන්ඩ බැරි වුණානෙ

    මොන වැඩේද උඹට බැරි උනේ :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,888
    113
    මොන වැඩේද උඹට බැරි උනේ :confused:

    බඩගින්නෙ ඉන්න මිනිහට කෑම වේලක් දෙනව වගේ බං.
    පුලුවන්නං මට කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි හොයල දියං. කසා බදින්ඩ නෙමේ. අහවල් වැඩේ කරන්ඩ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩගින්නෙ ඉන්න මිනිහට කෑම වේලක් දෙනව වගේ බං.
    පුලුවන්නං මට කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි හොයල දියං. කසා බදින්ඩ නෙමේ. අහවල් වැඩේ කරන්ඩ

    දැන් වත් කසාද බැදපං බං. මිනිහෙකුට තියන්නේ ඔය අහවල් වැඩේ අවශ්‍යතාවය විතරක් නෙවෙයි. ආදරයක් ලබන්න ඕනේ, ආදරය කරන්න ඕනේ, තමන්ට කියලා කෙනෙක් ඉන්න ඕනේ. අහවල් වැඩේ කිරිල්ල ජීවිතේ එක දෙයක් විතරයි. ඒක මුළු ජීවිතේම කර ගන්න එපා. උඹට බදින්න කෙල්ලෙක් හොයා ගන්නම බැරි නම් ඔය පත්තර බලලා හරි හොද කෙල්ලෙක්ව කතා කරලා බැදපං. දැන් වත් ජීවිතේ පිළිවෙලක් තියෙන්න එපැයි බං.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Issara ude pandara deshabimani songs ahuwa. dan ahennema na ne. Ewa ahenakota mara gammak enawa ne. Yaluwanta mathakada???

    ඉස්සර වෙලද සේවයේ උදෙට හැමදාම යන්නේ එකම දෙශාබ්හිමානි සින්දු ටිකක්. මම ඒ දවස්වල බොහොම අමාරුවෙන් ඉස්ස්කොලෙ යන්න ඇහැරින කොට (ඇත්ත වශයෙන් බලෙන් ඇහැරවනකොට ඇහෙන්නෙ ඔය එකම සින්දු ටික. ඒක නිසා සැහෙන කාලයක් යනකන් වෙන වෙලාවක ඔය සින්දුවක් ඇහුනහ් මහ එපාම කරපු මුඩ් එකක් ආවේ .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පස්සේ වෙන්න ඇති මචං. ඒ දවස්වල ෆෝන් එකක් ගන්න එක මාර හීනයක්. :lol: අපේ ගෙදරට සිග්නල් නෑ. ෆෝන් එකට සිංග්නල් එන්න නම් පඩි පෙළ උඩට හරි මිදුලේ තියන අඹ ගහ උඩට හරි යන්න ඕනේ. :lol:

    මටනම් දෙනුත් ඔය ප්‍රකාශය 30%-40% විතර හරි