fzlhmt said:![]()
මචං මූ සිරසට පු* දුන්නය එකට පු* දුන්නය කියල උඹට අප්සෙට් එකක් නැහැනේ. අනික මච්ං මූත් අපි වගේ එළකිරි සාමාජිකයෙක්. අනික සිරස කොටි උනත් නැතත් උන් තාම රටේ ඉන්නවා. අනික රජය මේ ගැන කිසිම ක්*රියාමාර්ගයක් ගන්නේ නැත්තන් අපි මොකටද මේකට නිකන් ටිං කිරි ගා ගන්නේ.
උඹලා සිරසට අපහාස කරන්න හිතාගෙන දාන thread වලින් වෙන්නේ සිරස ප්*රසිද්ධ වෙන එකයි.
එළකිරි සාමාජිකයින්ට අපහාස කරන්න එපා
උඹත් එළකිරි සාමාජිකයෙක් බව අමතක කරන්න එපා![]()










