ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,041
    113
    අනේ පව් බන් නoගි මල්ලිල ටික උන්ගෙ ටීම් මෙම්බර්ල කොහෙද ඉන්නෙ කියලවත් දන්නෙ නැ. අපිට කරපු බලු වැඩේට ඔන්න රිටන් එක කාල වරෙල්ල, අපි සුපර් සිනියර් ප්‍රිමියම් මෙම්බර්ල.

    White unicorns

    :cool::cool:
    තොට නන් පිස්සුව හොදම එකෙන්. මේක තරගයක් විතරයි මනුස්සයෝ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :angry::angry::angry:
    තොට පිස්සුද යකොව් ,,,
    තනියම කියවන්නේ ...:lol:
    පිස්සු හැදෙනව බන් මුන් කියවන ඒවට මුන් මුන්ගෙ ටීම් එක ගැනවත් දන්නෙ නැ,:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;20005898 said:
    තොට නන් පිස්සුව හොදම එකෙන්. මේක තරගයක් විතරයි මනුස්සයෝ
    ඔව් මම දන්නව අපි උපරීමිට තරග කරා හෙට ඉදන් එලකිරි එන්නෙ ආයෙ සුපුරුදු විදිහට, ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ පව් බන් නoගි මල්ලිල ටික උන්ගෙ ටීම් මෙම්බර්ල කොහෙද ඉන්නෙ කියලවත් දන්නෙ නැ. අපිට කරපු බලු වැඩේට ඔන්න රිටන් එක කාල වරෙල්ල, අපි සුපර් සිනියර් ප්‍රිමියම් මෙම්බර්ල.

    White unicorns

    :cool::cool:
    බලපං උඹගෙයි අපෙයි වෙනස මේ රිප්ලයි එකෙන් පේනවා..ඔයාලාගේ ගෘප් එකට ඇඩ් කරගෙන ඔයාලාම කරපු දෙයක් නිසා මේකේ SS දාපු කෙනා .. අන්තිමට අපේ වැරැද්දක් උනේ ඔහොමයි. එායගේ අනිත් කථා වගේම මේකත් කිසිම ගැලපීමකින් තොරයි. හරයක් නෑ.
    කමක් නෑ මචං. උමගේ ටීම් එකේ අය උඹ කරන කියන දේවල් ගැන බලා ගනියි :yes::)

    ඔයා කියනවා වගේ සුපර් සිනියර් ප්‍රිමියම් මෙම්බර්ල එක්ක තරග කරලා මෙහෙම බේරුන එක සතුටුයි. කරුණාකරපලා අපිව බෑන් කරන්න එපා. අපිට වෙන එකවුන්ට් නෑ. යන්න වෙන සයිට් එකකුත් නෑ :sorry:
     
    Last edited:
    • Like
    Reactions: toi

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    tumblr_o4xkgrdxXg1rqcfyeo4_400.gif
     
    • Like
    Reactions: toi
    Status
    Not open for further replies.