ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
choppe
kellsupun
white walker

මුන් 03 දෙනාට මොකද උනේ..එකෙක්ට වත් වොට් කරලා නැහැනේ
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සභාවෙන් අවසරයි,

    හොඳයි මිත්‍රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්‍යම රාත්‍රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්‍රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්‍රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.

    සංවිධායක මණ්ඩලය.

    ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.
    බොට මොන රෙප්ද -rep :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    :no: එරෝසන්ගෙ නම නැති එක හෙලා දකිනවා.. වොල්වරින් ට උඩින් එ‍යාගේ නම එන් නඒනේ පීස් ඒක දාන්න.. පීස් පීස් .. එයා තමා ලොකුම සුපර් සීනියර් මෙම්බර් :sorry:

    :lol::lol::lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තමන්ගෙ පැත්තෙන් අපිට වොට් කරපු උන් කවුද කියලවත් නoගි මල්ලිල දන්නෙ නැ අපි උබලගෙ ඇස් ගලොල ඇති, :lol::lol::lol::lol:අපි සුපර් සිනියර්.

    White unicorns

    :cool::cool:

    :angry::angry::angry:
    තොට පිස්සුද යකොව් ,,,
    තනියම කියවන්නේ ...:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool:
    සභාවෙන් අවසරයි,

    හොඳයි මිත්‍රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්‍යම රාත්‍රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්‍රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්‍රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.

    සංවිධායක මණ්ඩලය.

    ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.

    තොපට ඉක්මනින්ම දිනපු පිලේ සුපර් සීනියර් මෙම්බර්ලාගෙන් රෙප් ලැබෙනු ඇත. :cool:
    අප ඉක්මනින්ම සුපර් සීනියර් මෙම්බර්ලාගේ රතු කොටු වලින් නැහැවෙනු ඇත :shocked:
    :cool:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සභාවෙන් අවසරයි,

    හොඳයි මිත්‍රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්‍යම රාත්‍රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්‍රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්‍රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.

    සංවිධායක මණ්ඩලය.

    ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :(
    පස්සෙ දෙන්නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඊයේ රෑ මචං.. ගේම අත ඇරලා දමලා ගහලා යන්නත් රාවයක් ගියා.. ඒත්.. අපි කතා උනා දිනුම පැරදුම කෙසේ වෙතත් මේක අපේ වැඩක්, අපි නිතර එන සයිට් එකේ වැඩක්. දාලා ගියොත් දෙපිලටම කිසිම වැඩක් නෑ...
    අපි රැදිලා හිටපු එකෙං ත්‍රෙඩ් එක ඇදුනා.. වෝට් ටිකක් ආවා. අන්තිමට තරගයක් දීලා අපි පරාද උනා.. උඹලා දින්නා. සුභපැතුම් !
    :yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සභාවෙන් අවසරයි,

    හොඳයි මිත්‍රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්‍යම රාත්‍රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්‍රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්‍රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.

    සංවිධායක මණ්ඩලය.

    ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.
    දැන් වොට් කරලා ඉවරයිද
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සභාවෙන් අවසරයි,

    හොඳයි මිත්‍රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්‍යම රාත්‍රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්‍රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්‍රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.

    සංවිධායක මණ්ඩලය.

    ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.
    :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඊයේ රෑ මචං.. ගේම අත ඇරලා දමලා ගහලා යන්නත් රාවයක් ගියා.. ඒත්.. අපි කතා උනා දිනුම පැරදුම කෙසේ වෙතත් මේක අපේ වැඩක්, අපි නිතර එන සයිට් එකේ වැඩක්. දාලා ගියොත් දෙපිලටම කිසිම වැඩක් නෑ...
    අපි රැදිලා හිටපු එකෙං ත්‍රෙඩ් එක ඇදුනා.. වෝට් ටිකක් ආවා. අන්තිමට තරගයක් දීලා අපි පරාද උනා.. උඹලා දින්නා. සුභපැතුම් !

    umbala hitapu eka hondai nahtam okotoma epa wenawa eth iya raa athal ekanam amathaka wenne na.:lol::lol::lol:

    thama dinala na ban lead eka thibata ain wena tikath ain karala ape team vote labune na apita umablata tharam eka nissa thama meka umbalata dinna puluwan.:yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ubalata chande dipu eun paw yako. lol

    ද්‍රෝහියා කට වහපිය .අපිට වෝට් කරපු උන්ට අනිවාර්යෙන් සලකනව .ඒවා වෙනස් වෙන්නෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් බන් නoගි මල්ලිල ටික උන්ගෙ ටීම් මෙම්බර්ල කොහෙද ඉන්නෙ කියලවත් දන්නෙ නැ. අපිට කරපු බලු වැඩේට ඔන්න රිටන් එක කාල වරෙල්ල, අපි සුපර් සිනියර් ප්‍රිමියම් මෙම්බර්ල.

    White unicorns

    :cool::cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන්ලා උබලා සේරමගෙන්ම පොඩි ඉල්ලීමක් කරන්න ඕනා. .
    කඹේ දැන් ඉවරයි. . එක්කෙනෙක් කාපු පතේම පැහැරුවා මචන්. .
    අපෙන් රෙප් අරන් කොටු 2 තිබ්බ එක හතර කරන් අපිවම පරද්දන්න වැඩ කලා. .

    ඒ වගේ බලු වැඩ කරපු මිනිස්සුන්ව අමතක කරන්න එපා. .
    අද අපිට කලදේ හෙට උබට කරයි. .

    ලැබුවා වූ සින්හල දෙමල අලුත් අවුරුද්ද එලකිරි වාසි සියලු දේනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ප්‍රාර්තනා කරමි. .
     
    Status
    Not open for further replies.