RePost බුවා;19988553 said:පොල් කඩනවා,
බල්ලෝ නාවනවා,
සාරියට කට්ට ගහනවා,
නරි නාවනවා,
යක්කුන්ට කොක්කු පෙන්වනවා,
මකුළුදැල් කඩනවා,
හොර පොල් කඩනවා,
වංගෙඩි මෝල්ගස් සුද්ද කරනවා,
පිහි මුවාත් කරනවා,
කබ අදින උන්ට කඩේ යනවා,
ad දානවා,
වෝට් අරන් දෙනවා,
අදම අමතන්න, දැන්ම වෙන් කරවා ගන්න,
රජරට විශ්වාසය රැදී නාමය..
1851 සිට ඔබේ විශ්වාසය ඔස්සේ හතරවන පරම්පරාව,
Repost සහ හෙනහුරෝ...
එදත් අදත් කවදත් ඔබ වෙනුවෙන්මයි.....


සොහොන;19988608 said:remember the name 13 උදේ තමා දවස
13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි
ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only
මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා
![]()
ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා




mawath ganilla


අනිවා වරෙන් මචන්......... වරෙන් වරෙන්........... කබ අදියිමු..mawath ganilla





කෝ බන් ? දැන් ලීඩර්ස්ලා කීයක් ඉන්නවද?![]()
තාම හරියට නැනේ බන් සහබාගි වෙන්න උන් ඉන්නවා නායක කමට එන්නේ නැනේ බලමු බලමු 
සොහොන;19988801 said:
තාම හරියට නැනේ බන් සහබාගි වෙන්න උන් ඉන්නවා නායක කමට එන්නේ නැනේ බලමු බලමු
![]()

එහෙමද. . එහෙනම් මගේ නමත් ඔය කොහෙහරි අයිනකින් ලියාගනින්. .![]()

![]()
හෙට උදේ ත්රෙඩ් එක දානවා.
කට්ටියම සැගවුණ අමුත්තා හොයන්නත් එන්න.


සොහොන;19988943 said:
අනිවාර්යෙන් අනිවාර්යෙන් හෙට හවස 4 ට මේක කොලොස් කරලා රෑ 7 ට විතර නායකයෝ 2 අනිවා කියනවා![]()
![]()
හෙට උදේ ත්රෙඩ් එක දානවා.
කට්ටියම සැගවුණ අමුත්තා හොයන්නත් එන්න.