ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

Status
Not open for further replies.

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නායකත්වයට සුදුසු හැඩිදැඩි elakiri membersලා ඔන කර තිබෙ.......... දැන්ම එක්වන්න............:D:D:D:D:D:D:D
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පොල් කඩනවා,
    බල්ලෝ නාවනවා,
    සාරියට කට්ට ගහනවා,
    නරි නාවනවා,
    යක්කුන්ට කොක්කු පෙන්වනවා,
    මකුළුදැල් කඩනවා,
    හොර පොල් කඩනවා,
    වංගෙඩි මෝල්ගස් සුද්ද කරනවා,
    පිහි මුවාත් කරනවා,
    කබ අදින උන්ට කඩේ යනවා,
    ad දානවා,
    වෝට් අරන් දෙනවා,

    අදම අමතන්න, දැන්ම වෙන් කරවා ගන්න,
    රජරට විශ්වාසය රැදී නාමය..
    1851 සිට ඔබේ විශ්වාසය ඔස්සේ හතරවන පරම්පරාව,

    Repost සහ හෙනහුරෝ...

    එදත් අදත් කවදත් ඔබ වෙනුවෙන්මයි.....

    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RePost බුවා;19988553 said:

    remember the name 13 උදේ තමා දවස :D

    13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි :D

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    R0gpnYv.png

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොහොන;19988608 said:
    remember the name 13 උදේ තමා දවස :D

    13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි :D

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    R0gpnYv.png

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා

    :D:D:yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mawath ganilla

    13 උදේ තමයි දවස සහෝ උදේ වරුවේදී අනිවාර්යෙන් ටොප් 50 ට එන්න :D

    13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි :D

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    R0gpnYv.png

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කෝ බන් ? දැන් ලීඩර්ස්ලා කීයක් ඉන්නවද? :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19988801 said:

    :no: තාම හරියට නැනේ බන් සහබාගි වෙන්න උන් ඉන්නවා නායක කමට එන්නේ නැනේ බලමු බලමු :D

    එහෙමද. . එහෙනම් මගේ නමත් ඔය කොහෙහරි අයිනකින් ලියාගනින්. . :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙමද. . එහෙනම් මගේ නමත් ඔය කොහෙහරි අයිනකින් ලියාගනින්. . :D

    අනිවාර්යෙන් අනිවාර්යෙන් හෙට හවස 4 ට මේක කොලොස් කරලා රෑ 7 ට විතර නායකයෝ 2 අනිවා කියනවා :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    KhzmCal.jpg

    හෙට උදේ ත්‍රෙඩ් එක දානවා.
    කට්ටියම සැගවුණ අමුත්තා හොයන්නත් එන්න.

    ඕක කොහොමද බන් වෙන්නේ විස්තර ටිකක් කියහන්කෝ පැපොල් ඇට ගණන් කරන්න ගොහින් ආතබුත උනා කියහන්කෝ :confused::no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19988943 said:

    අනිවාර්යෙන් අනිවාර්යෙන් හෙට හවස 4 ට මේක කොලොස් කරලා රෑ 7 ට විතර නායකයෝ 2 අනිවා කියනවා :D

    එල මචන්. .
    11.gif
     
    Status
    Not open for further replies.