EK Main Theme එක පට්ටනේ ඕයි....

Nohim Ys

Well-known member
  • EK Main Theme එක පට්ටනේ ඕයි....

    මෙච්චර කල් එලකිරි ඉදලා, මේක මට අද නේ අහුවුනේ:shocked::no:
    අපේ Hayao සහෝගේ Thread එකක් කියවලා තමයි, මීටර් පොජ්ජ මන්ද කරගත්තේ..:cool:

    මේක සිරාවට ලස්සනයි:yes:. දන්නේ නැති අය වෙනස් කරලා බලන්න.
    Screen එකේ වම් පැත්තේ(Your left) යටම තමා සිද්දිය වෙනස් කරන තැන තියෙන්නේ තියෙන්නේ;);)
     

    Nohim Ys

    Well-known member
  • Nohim Ys

    Well-known member
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Dan ayeth Main theme eka dagaththa yeah wenasakath ekka :P

    :growl: ehema ottu na :baffled: aapahu lite eka daapan :cool:

    theme eka lssanai and ads penne ne :yes:

    meka hodayi kiyala hithenawa :cool:

    මට Speed කියලා හැගීමකුත් එනවා.Connection එකේ වෙනස් විම් හින්ද ද දන්නේ නෑ. අරකට වඩා පිලිවෙලයි බං :):)

    :D