Mamath asa Lite akata







math EK main thamai use karanne lite ekata wada eka slow ekai godak un lite use karanne![]()
බං.
මෙච්චර කල් එලකිරි ඉදලා, මේක මට අද නේ අහුවුනේ
අපේ Hayao සහෝගේ Thread එකක් කියවලා තමයි, මීටර් පොජ්ජ මන්ද කරගත්තේ..
මේක සිරාවට ලස්සනයි. දන්නේ නැති අය වෙනස් කරලා බලන්න.
Screen එකේ වම් පැත්තේ(Your left) යටම තමා සිද්දිය වෙනස් කරන තැන තියෙන්නේ තියෙන්නේ![]()

මමනං ඒ කාලෙ ඉදලම MAIN තමා![]()
LITE එක හද්ද චොර![]()
EK Main theme 1 kunu godak wage ban.matanan appiriyawe ba eka.
EK Lite eka patta![]()


