EK Main Theme එක පට්ටනේ ඕයි....

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මෙච්චර කල් එලකිරි ඉදලා, මේක මට අද නේ අහුවුනේ:shocked::no:
    අපේ Hayao සහෝගේ Thread එකක් කියවලා තමයි, මීටර් පොජ්ජ මන්ද කරගත්තේ..:cool:

    මේක සිරාවට ලස්සනයි:yes:. දන්නේ නැති අය වෙනස් කරලා බලන්න.
    Screen එකේ වම් පැත්තේ(Your left) යටම තමා සිද්දිය වෙනස් කරන තැන තියෙන්නේ තියෙන්නේ;);)

    dapu davase idanma Main eka thamay use karanne. :)