EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    රවන්නේ අහවල් එකටද ඇත්ත කිව්වම ...බත් මුට්ටියම ගිලින්නේ නැතුව හරියට ඩයට් + එක්සසයිස් කරපියෝ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහමි නැන්දේ අද රෑට උයන්නේ නැතෙයි ? මෙතන හිටියම හබියට කන්න වෙනේ රෑට දත්මිටි තමයි ඔන්න :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රවන්නේ අහවල් එකටද ඇත්ත කිව්වම ...බත් මුට්ටියම ගිලින්නේ නැතුව හරියට ඩයට් + එක්සසයිස් කරපියෝ :rofl:

    ඔවු ඔවු...ඒකනන් ඇත්ත...:yes::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහමි නැන්දේ අද රෑට උයන්නේ නැතෙයි ? මෙතන හිටියම හබියට කන්න වෙනේ රෑට දත්මිටි තමයි ඔන්න :P

    :shocked:ඔවු ඔවු...දැනටත් පරක්කුයි...එහෙනන් කට්ටියටම byee....:D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රවන්නේ අහවල් එකටද ඇත්ත කිව්වම ...බත් මුට්ටියම ගිලින්නේ නැතුව හරියට ඩයට් + එක්සසයිස් කරපියෝ :rofl:
    අද නෙමෙයි හෙට ඔව් :rofl:
    එකනේ :D... තාර බැරල් එකක් තරමටම මහතද ? :rolleyes::P
    :rofl::rofl:ආවම එයි කුලප්පුවෙලා, උයපු බත් මුට්ටියත් උස්සන් එයිද දන් නැහැ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද නෙමෙයි හෙට ඔව් :rofl:

    :rofl::rofl:ආවම එයි කුලප්පුවෙලා, උයපු බත් මුට්ටියත් උස්සන් එයිද දන් නැහැ

    දැන් හිරමනේ උඩට වෙලා පොල් ගානවා ඇති :baffled: හිරමනෙට අබ සරණයි බැරල් එකක් වාඩි උනාම :oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් හිරමනේ උඩට වෙලා පොල් ගානවා ඇති :baffled: හිරමනෙට අබ සරණයි බැරල් එකක් වාඩි උනාම :oo:
    :rofl::rofl:මේකටනම් කනක් ඇහිලා ඉන්න හම්බෙන් නැහැ,.හිරමනේ උසට හදලා ඇති මුන්දැට වාඩිවෙන්නත් අමාරුනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl:මේකටනම් කනක් ඇහිලා ඉන්න හම්බෙන් නැහැ,.හිරමනේ උසට හදලා ඇති මුන්දැට වාඩිවෙන්නත් අමාරුනේ
    නැන්දා නිසා හිරමනේ උඩ වාඩි වෙන්න දන්නව ඇති......
    මේ ළගදි මගේ බිල්ඩින් ඕනර් ගේ ගෙදර දානයක් තිබිලා කවුද මන්දා ගෑණු දැරිවියක් හිරමනේ උඩ ඉදං පොල් ගානව, නාගලෝකෙට යනකං එළියෙ.............
     
    Status
    Not open for further replies.