EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
undertakerlastrideanimated.gif


:frown::frown::frown:

මෙහෙම බිම අත්හරින ඒවා ඇත්තද?:confused::confused:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:oo: කාගෙවත් මූණු නම් ඈවටර් එකටවත් දාලා නෑ නේ......?? :rolleyes:


හ්ම්ම්ම් මේකට කියන්න නම් මගේ කටට ආවා....හේ හේ..ඕන නැහැ ඉතින් :rofl::rofl:
මට හැම වෙලේම හිතෙන්නේ මේ ඉන්නේ කස්ටියගේ මුණුත් මේ වගේ ඇති කියලා:dull::dull:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම් මේකට කියන්න නම් මගේ කටට ආවා....හේ හේ..ඕන නැහැ ඉතින් :rofl::rofl:
    මට හැම වෙලේම හිතෙන්නේ මේ ඉන්නේ කස්ටියගේ මුණුත් මේ වගේ ඇති කියලා:dull::dull:

    :shocked: මටත් කියන්න දෙයක් ආවා...... කමක් නෑ..... ඕනා නෑ..... :dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකක් අනේ මේකට මන් එන ටයිම් හරි නැද්ද? නැත්නම් මා එක්ක කතා කරන නැද්ද?මොකද කවුරුත් නැත්තේ මන් එද්දී:(:(
    ඔයා මාතියා බුදි කරලා මේකෙට එනවා ,,,,, අපි දොයියන්නේ නැතෙයි :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයෙ රෑ පොල් පැලයක් අනිත් එවුන්ව කාල වගේ...:rolleyes:
     
    Status
    Not open for further replies.