EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    MC ත්‍රෙඩ් එක රේට් කරපියෝ රේටින්ග් එක අඩු කරලා වගේ 1 ස්ටාර් එකයි තිබ්බේ මම රේට් කරා දැන් 3 ස්ටාර් උනෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුට වඩා උපරිම සුදුසුකම් තියෙනවා මට :love:

    b62.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MC ත්‍රෙඩ් එක රේට් කරපියෝ රේටින්ග් එක අඩු කරලා වගේ 1 ස්ටාර් එකයි තිබ්බේ මම රේට් කරා දැන් 3 ස්ටාර් උනෝ

    :yes: ඕන් දැන් හතරයි.... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලිඳෙන් ගොඩ වෙන එකාගේ ඔලුවට කළුගලක් අත ඇරියා නේද උඹ ? :eek:

    :rofl: දැන් මහ රෑට අපි කවුරුත් නැති වෙලාවට; තායිලන්තේ යන හැටි බලන්න ආවහම දකී ඕවත්....... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo::oo: ෆියුස් බොක්ස් දෙකක් සෙට් උනා.... තවත් කොහේ හරි අස්සක තියෙනවද දන්නේ නෑ.... මම හිතන්නේ; සිග්නල් / වයිපර් / ඩෑෂ් බෝඩ් ලයිට් වැඩ නෑ නේ එකක්වත්..... හෙඩ් ලයිට් / හැසාර්ඩ් / පාකින් වැඩ...... මම හිතන්නේ මොකක් හරි ක්ලිප් එකක් බුරුල් වෙලා වෙන්න ඕනා...... :baffled::baffled:

    සත්‍ය

    ෆියුස් ගිය බොක්ස් එකක් සෙට් උනා.... :P
    තවත් කොහේ හරි අස්සක තියෙනවද දන්නේ නෑ.... (තාම මු හොයනවා )
    මම හිතන්නේ; සිග්නල් / වයිපරේ වැඩ නෑ නේ (අපිනම් දන්නේ මු වැඩ නා කියලා)
    එකක්වත්..... හෙඩ් ලයිට් / හැසාර්ඩ් / පකින් වැඩ (මුගේ වැඩනම් අපරාදේ ජලය )
    ...... මම හිතන්නේ මොකක් හරි ක්ලිප් එකක් බුරුල් වෙලා වෙන්න ඕනා......(ඔන්න අන්තිමට
    මුම හොයාගත්තා , සින් එක) දැන් ඕක හරියට ක්ලිප් කරපන්

    මුට ආයෙනම් ගොඩ එන්නම් බහ පුටේ
    :P:P:P:P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විකියව ආඬි ලිඳකට තල්ලු කරා :lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=17220191&postcount=36

    :rofl: මරු කියවන්නම මාත් දුන්නා..... :P

    http://www.elakiri.com/forum/showpost.php?p=17220235&postcount=37

    සත්‍ය

    ෆියුස් ගිය බොක්ස් එකක් සෙට් උනා.... :P
    තවත් කොහේ හරි අස්සක තියෙනවද දන්නේ නෑ.... (තාම මු හොයනවා )
    මම හිතන්නේ; සිග්නල් / වයිපරේ වැඩ නෑ නේ (අපිනම් දන්නේ මු වැඩ නා කියලා)
    එකක්වත්..... හෙඩ් ලයිට් / හැසාර්ඩ් / පකින් වැඩ (මුගේ වැඩනම් අපරාදේ ජලය )
    ...... මම හිතන්නේ මොකක් හරි ක්ලිප් එකක් බුරුල් වෙලා වෙන්න ඕනා......(ඔන්න අන්තිමට
    මුම හොයාගත්තා , සින් එක) දැන් ඕක හරියට ක්ලිප් කරපන්

    මුට ආයෙනම් ගොඩ එන්නම් බහ පුටේ
    :P:P:P:P:P

    :lol::lol::lol:

    Good comeback :D
     
    Status
    Not open for further replies.