සුභ උදෑසනක් වේවා කුකුළණි..... අදත් දවසම වහී වගේ..... ඒත් වන් වෙදර් එකේ කොහෙටවත් වහී කියලා පෙන්වන්නේ නෑ නේ......මම හිතන්නේ උනුත් අපේ කාළගුණ විද්‍යා එකෙන් තොරතුරු ගන්නවද කොහෙද......??
![]()
අද එහෙනම්..

සුභ උදෑසනක් වේවා කුකුළණි..... අදත් දවසම වහී වගේ..... ඒත් වන් වෙදර් එකේ කොහෙටවත් වහී කියලා පෙන්වන්නේ නෑ නේ......මම හිතන්නේ උනුත් අපේ කාළගුණ විද්‍යා එකෙන් තොරතුරු ගන්නවද කොහෙද......??
![]()



අද එහෙනම්..![]()
අද නෙවේ හෙට තෝව අල්ලගන්නම්......
තල්ලු කරනවා ඈදෙන් බිමට..... 
යකෝ ත්‍රෙඩ් දෙකේම එකම පෝස්ට් එක දාන්න එපා....![]()
ඈයි අවුල්ද....?? 
අද නෙවේ හෙට තෝව අල්ලගන්නම්......
තල්ලු කරනවා ඈදෙන් බිමට.....
ඈයි අවුල්ද....??
![]()






අර බඩා එකම පෝස්ට් එක කොපි කර කර දානවා එපා වෙනවා...
පැනඩීන් ගෙදර තිබ්බෙ නෑ ඉවරවෙලා. නින්ද ගියා හැබැයි අවුලක් නැතුව. දැන්නම් අමාරුවක් නෑ..![]()


ඒ වගේ. පලවෙනිද උදේ 8.30 ට ශෝ එකක් තියෙනවා කියල ඕනිනම් එන්නලු. ඒ කියන්නේ අපිට ඕනි නම් විතරයි පෙන්නන්නේ.ෆිල්ම් එකක් බලන්න ගිහින් චාටරයක් කෑවා කියලා දැක්ක..... දැන් එතකොට ඒ ෆිල්ම් එක පාසල් ළමයින්ට විතරද දන්නේ නෑ පෙන්වන්නේ.......![]()

ඒ වගේ. පලවෙනිද උදේ 8.30 ට ශෝ එකක් තියෙනවා කියල ඕනිනම් එන්නලු. ඒ කියන්නේ අපිට ඕනි නම් විතරයි පෙන්නන්නේ.![]()
ඔව් ආයේ නම් යන්නේ නෑ. ලින්ක් එකක් ආපු ගමන් බාල පෙන්නනවා පොඩ්ඩන්ට.කුද ගහගනින් කියලා එන්න තිබුනේ......... කොහොමත් ඕක තව ටික කාලෙකින් වෙසක් එකට හරි පොසොන් එකට හරි ටීවී එකේ පෙන්නයි........

ඔව් ආයේ නම් යන්නේ නෑ. ලින්ක් එකක් ආපු ගමන් බාල පෙන්නනවා පොඩ්ඩන්ට.![]()


එදා ආපු වෙලේ අමතක වුනා මලයෝ. අපරාදේ දවස් දෙකක් හිටියා. දෙසැම්බර් XL වර්ල්ඩ් යන්න ඉන්නේ. එතකොට පෙන්නන්න ඕනි.පොඩ්ඩෝ දෙන්නව වෙලාවක කොළඹ එක්ක එන්න 3D ෆිල්ම් එකක් පෙන්වන්න......![]()

එදා ආපු වෙලේ අමතක වුනා මලයෝ. අපරාදේ දවස් දෙකක් හිටියා. දෙසැම්බර් XL වර්ල්ඩ් යන්න ඉන්නේ. එතකොට පෙන්නන්න ඕනි.![]()
)

ඇයි අර මාමෙකුත් එක්ක නේද ගියෙ කාර් ලන්න. හොදට හෙව්වෙ නැද්ද ගියාමකාර් එක හදන්න දැම්මා අපේ IDG ගේ පොට් එකට..... මෙහෙම කේස් තියෙද්දි; බොරු කියලා කාර් විකුණපු එකාට........ @&$^%@*&^@&*^@![]()
![]()


කාර් එක හදන්න දැම්මා අපේ IDG ගේ පොට් එකට..... මෙහෙම කේස් තියෙද්දි; බොරු කියලා කාර් විකුණපු එකාට........ @&$^%@*&^@&*^@![]()
![]()
