EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා කුකුළණි..... අදත් දවසම වහී වගේ..... ඒත් වන් වෙදර් එකේ කොහෙටවත් වහී කියලා පෙන්වන්නේ නෑ නේ...... :P මම හිතන්නේ උනුත් අපේ කාළගුණ විද්‍යා එකෙන් තොරතුරු ගන්නවද කොහෙද......?? :rofl:

    අද එහෙනම්..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ ත්‍රෙඩ් දෙකේම එකම පෝස්ට් එක දාන්න එපා....:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අර බඩා එකම පෝස්ට් එක කොපි කර කර දානවා එපා වෙනවා...:angry:

    පැනඩීන් ගෙදර තිබ්බෙ නෑ ඉවරවෙලා. නින්ද ගියා හැබැයි අවුලක් නැතුව. දැන්නම් අමාරුවක් නෑ..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද එහෙනම්..:rolleyes:

    :oo: අද නෙවේ හෙට තෝව අල්ලගන්නම්...... :angry: තල්ලු කරනවා ඈදෙන් බිමට..... :yes:

    යකෝ ත්‍රෙඩ් දෙකේම එකම පෝස්ට් එක දාන්න එපා....:growl:

    :rofl: ඈයි අවුල්ද....?? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: අද නෙවේ හෙට තෝව අල්ලගන්නම්...... :angry: තල්ලු කරනවා ඈදෙන් බිමට..... :yes:

    :rofl: ඈයි අවුල්ද....?? :P

    :growl::growl::growl::growl::growl::growl:

    JmaT9RU.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර බඩා එකම පෝස්ට් එක කොපි කර කර දානවා එපා වෙනවා...:angry:

    පැනඩීන් ගෙදර තිබ්බෙ නෑ ඉවරවෙලා. නින්ද ගියා හැබැයි අවුලක් නැතුව. දැන්නම් අමාරුවක් නෑ..:yes:
    :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆිල්ම් එකක් බලන්න ගිහින් චාටරයක් කෑවා කියලා දැක්ක..... දැන් එතකොට ඒ ෆිල්ම් එක පාසල් ළමයින්ට විතරද දන්නේ නෑ පෙන්වන්නේ....... :dull:
    ඒ වගේ. පලවෙනිද උදේ 8.30 ට ශෝ එකක් තියෙනවා කියල ඕනිනම් එන්නලු. ඒ කියන්නේ අපිට ඕනි නම් විතරයි පෙන්නන්නේ.:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ වගේ. පලවෙනිද උදේ 8.30 ට ශෝ එකක් තියෙනවා කියල ඕනිනම් එන්නලු. ඒ කියන්නේ අපිට ඕනි නම් විතරයි පෙන්නන්නේ.:baffled:

    කුද ගහගනින් කියලා එන්න තිබුනේ......... කොහොමත් ඕක තව ටික කාලෙකින් වෙසක් එකට හරි පොසොන් එකට හරි ටීවී එකේ පෙන්නයි........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුද ගහගනින් කියලා එන්න තිබුනේ......... කොහොමත් ඕක තව ටික කාලෙකින් වෙසක් එකට හරි පොසොන් එකට හරි ටීවී එකේ පෙන්නයි........
    ඔව් ආයේ නම් යන්නේ නෑ. ලින්ක් එකක් ආපු ගමන් බාල පෙන්නනවා පොඩ්ඩන්ට.:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩ්ඩෝ දෙන්නව වෙලාවක කොළඹ එක්ක එන්න 3D ෆිල්ම් එකක් පෙන්වන්න...... :yes::yes:
    එදා ආපු වෙලේ අමතක වුනා මලයෝ. අපරාදේ දවස් දෙකක් හිටියා. දෙසැම්බර් XL වර්ල්ඩ් යන්න ඉන්නේ. එතකොට පෙන්නන්න ඕනි.:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එදා ආපු වෙලේ අමතක වුනා මලයෝ. අපරාදේ දවස් දෙකක් හිටියා. දෙසැම්බර් XL වර්ල්ඩ් යන්න ඉන්නේ. එතකොට පෙන්නන්න ඕනි.:yes:

    අනිවා පෙන්වන්න......... පොඩ්ඩෝ දෙන්නට එක මාරම අත්දැකීමක් වේවි....... (හික්ස්..... අනුන්ට බණ කියන මේ මමත් තාම යන්න බල බල ඉන්නවා....... :P)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාර් එක හදන්න දැම්මා අපේ IDG ගේ පොට් එකට..... මෙහෙම කේස් තියෙද්දි; බොරු කියලා කාර් විකුණපු එකාට........ @&$^%@*&^@&*^@ :angry: :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාර් එක හදන්න දැම්මා අපේ IDG ගේ පොට් එකට..... මෙහෙම කේස් තියෙද්දි; බොරු කියලා කාර් විකුණපු එකාට........ @&$^%@*&^@&*^@ :angry: :frown:
    ඇයි අර මාමෙකුත් එක්ක නේද ගියෙ කාර් ලන්න. හොදට හෙව්වෙ නැද්ද ගියාම :nerd::nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාර් එක හදන්න දැම්මා අපේ IDG ගේ පොට් එකට..... මෙහෙම කේස් තියෙද්දි; බොරු කියලා කාර් විකුණපු එකාට........ @&$^%@*&^@&*^@ :angry: :frown:

    හොයාගෙන ගිහින් කරගහන්නෙ අල කලංචියකටමයි :baffled:
     
    Status
    Not open for further replies.