ඩොකියක් වුණේ පිටරට ගිහින් ඉගෙන ගෙන.....ඉතින් මොකද්ද ඒකෙන් ඔප්පු වෙන්නේ... අභියෝග භාරගැනීමේ හැකියාවනේ...විහිලු හොඳේ..වැරදි දේ කොහොමත් වැරදියි..ඕවා ඉතින් හැදිච්ච පරිසරයේ වැරදි. ඉස්කෝලෙන් හොඳ අධ්‍යාපනයක් දීලා තියෙන නිසා ඩොක්ට කෙනෙක් වුණා... හැදියාව එන්න ඕනේ ලේ වලින්මයි...

මොලේ නෑ කියන්නේ නෑ නමුත් ඒක හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ.......
විශාඛා/මියුසියස් කෙල්ලො හිටිය ඔය කියන සෙට් එකේ අපිට වැඩිය බොන. සිගා ගහන, අපිත් එක්ක වීඩ් අදින. මරිජුවාන ගහන.......තව ඔය වගේමයි බිෂොප්ස් එකත්......
කතාකොට වැඩක් නැත...........













හිතල වැඩ කරමු මචන්ලා
අම්මෝ මම නම් දැන් ඉඳන් ශේප් එකේ ඉන්නවා
පොඩ්ඩක් ඕෆ් ටොපික් යනවා වැඩියි අපි කව්රුත්