EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් මොකද්ද ඒකෙන් ඔප්පු වෙන්නේ... අභියෝග භාරගැනීමේ හැකියාවනේ...විහිලු හොඳේ..වැරදි දේ කොහොමත් වැරදියි..ඕවා ඉතින් හැදිච්ච පරිසරයේ වැරදි. ඉස්කෝලෙන් හොඳ අධ්‍යාපනයක් දීලා තියෙන නිසා ඩොක්ට කෙනෙක් වුණා... හැදියාව එන්න ඕනේ ලේ වලින්මයි...
    ඩොකියක් වුණේ පිටරට ගිහින් ඉගෙන ගෙන.....:dull:
    මොලේ නෑ කියන්නේ නෑ නමුත් ඒක හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ.......
    විශාඛා/මියුසියස් කෙල්ලො හිටිය ඔය කියන සෙට් එකේ අපිට වැඩිය බොන. සිගා ගහන, අපිත් එක්ක වීඩ් අදින. මරිජුවාන ගහන.......තව ඔය වගේමයි බිෂොප්ස් එකත්......
    කතාකොට වැඩක් නැත...........:dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩෙංගු උණ බං. මං මල ගෙවල් පැත්තෙ යනවා. අද 12න් පස්සෙ කිව්වා ගේන්නෙ

    අප්පා.. කියන්න දෙයක් නෑ බන් දුකයි ගොඩක්.:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩොකියක් වුණේ පිටරට ගිහින් ඉගෙන ගෙන.....:dull:
    මොලේ නෑ කියන්නේ නෑ නමුත් ඒක හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ.......
    විශාඛා/මියුසියස් කෙල්ලො හිටිය ඔය කියන සෙට් එකේ අපිට වැඩිය බොන. සිගා ගහන, අපිත් එක්ක වීඩ් අදින. මරිජුවාන ගහන.......තව ඔය වගේමයි බිෂොප්ස් එකත්......
    කතාකොට වැඩක් නැත...........:dull::dull::dull:

    :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසු පාරම සෙට් වෙය.:yes:

    x5i4F6B.gif

    අර බඩා ආවම ඉන්න වෙන එකක් නෑ ඕක දැක්කම.:frown:

    :rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අම්ම ගහයි පෝස්ට් එක පැටලිලා..:baffled:

    නෙට් ලිමිට් පැනලා ඕයි පට්ට ස්ලෝ...:dull:

    දැන් අනිත් උන් ටික අවලම් කතා හදන්න එපා..:angry::angry::frown:
    Wela balanawa atha hollanawa..kakula hollanna kiwwata na...:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මැරිඩ් ක්ලබ් එකේ කුකුලන්ටයි මේ කියන්නේ ...මචෝ අපි පොඩ්ඩක් සංවරව හැසිරෙමු නේද ? නැත්තන් බලාගෙන ඉන්න ය වැරදි විදිහටනේ බන් හිතන්නේ :yes: කුණුහරප අඩුවෙන් පොඩ්ඩක් පාවිච්චි කරමු :D හිතල වැඩ කරමු මචන්ලා :yes: කේස් වැඩියි ඒකයි ;) අම්මෝ මම නම් දැන් ඉඳන් ශේප් එකේ ඉන්නවා :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ මැරිඩ් ක්ලබ් එකේ කුකුලන්ටයි මේ කියන්නේ ...මචෝ අපි පොඩ්ඩක් සංවරව හැසිරෙමු නේද ? නැත්තන් බලාගෙන ඉන්න ය වැරදි විදිහටනේ බන් හිතන්නේ :yes: කුණුහරප අඩුවෙන් පොඩ්ඩක් පාවිච්චි කරමු :D හිතල වැඩ කරමු මචන්ලා :yes: කේස් වැඩියි ඒකයි ;) අම්මෝ මම නම් දැන් ඉඳන් ශේප් එකේ ඉන්නවා :baffled:
    උබ අද අමුවෙන්ද ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනෝ සුභ රාත්‍රියක් වේවා ඔක්කොමටම :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ අද අමුවෙන්ද ? :rolleyes:

    මොකෝ ඒ ? මම අමුවෙන් තමා හැමදාම

    නෑ බන් විකියෝ ව්හිහිලුවට නෙමේ කිව්වේ :no: පොඩ්ඩක් ඕෆ් ටොපික් යනවා වැඩියි අපි කව්රුත් :yes: එක කව්රු හරි පෙන්නලා දුන්නම තමා තේරෙන්නේ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබටනම් සුභ ඇති.....:dull:

    කොහෙද බන් සුභක් ... රිය සක වගේ ජීවිතේ .. රොබෝලා වගේ ඔහේ යනවා එනවා විතරයි බන් :dull:
     
    Status
    Not open for further replies.