EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටනම් දැන් එපා වෙලා......

    දවල්ට මොකෙක්වත් නෑ වේලෙනවා මම මේකට වෙලා මේ දවස් ටිකේම......... එකටත් එක්ක මෙන්න යකඩෝ රෑට මාර මාර කතා නේ කෙරෙන්නේ........ උදේට ඈවිත් කියවද්දී අඤකොරොස්........ එපාවෙනවා ඕං ඈ.......
     
    ඈයි බොල දවල්ට අපි ඉන්නවානෙ....
    ඊයේ මාර දේවල්නෙ සිද්ද වෙලා තින්නෙ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈයි බොල දවල්ට අපි ඉන්නවානෙ....
    ඊයේ මාර දේවල්නෙ සිද්ද වෙලා තින්නෙ

    අනේද කියන්නේ....... උදේට ඇවිල්ල බලද්දී අපි නිකං පිට ඉඳන් ත්‍රෙඩ් එක බලන එවුන් වගේ...... :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේද කියන්නේ....... උදේට ඇවිල්ල බලද්දී අපි නිකං පිට ඉඳන් ත්‍රෙඩ් එක බලන එවුන් වගේ...... :dull::dull:

    උයා කව්ද?:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උයා කව්ද?:rolleyes:

    මමත් මේ අහන්නමයි හැදුවෙ...මේ මේකට එහෙම ලේසියෙන් එන්න බෑ හරිද? :no:ලොක්කගෙන් අවසර ගන්න ඕනේ...:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් මේ අහන්නමයි හැදුවෙ...මේ මේකට එහෙම ලේසියෙන් එන්න බෑ හරිද? :no:ලොක්කගෙන් අවසර ගන්න ඕනේ...:dull:

    ඔව් ඔව් දන්නවා දන්නවා...... දැන් ලොක්කෝ කවුද ලොක්කෝ වැඩිපුර ආශ්‍රය කරන්නේ කවුද කියලත් දන්නවා....... මෙතන මොනවද වෙන්නේ කියලත් දන්නවා.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් මේ අහන්නමයි හැදුවෙ...මේ මේකට එහෙම ලේසියෙන් එන්න බෑ හරිද? :no:ලොක්කගෙන් අවසර ගන්න ඕනේ...:dull:

    Dan mokadda prashne ? Kawda enna epa kiwee ? Kawda awasara ganna ona kiwwe ? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::rofl::rofl:
    loku kukula warn karala.....lolzzzzz:rofl::rofl::rofl:

    අයියන්ඩි මම ඩයට් චාට් එකක් හදාගත්තා..හොඳ නරක කියල දෙන්න පුලුවන්ද පොඩ්ඩක් ඒ ගැන?:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියන්ඩි මම ඩයට් චාට් එකක් හදාගත්තා..හොඳ නරක කියල දෙන්න පුලුවන්ද පොඩ්ඩක් ඒ ගැන?:D
    රූටින් වර්කින් ෆෙඩූල් එක සහ ආහාර මාත්‍රා පීඑම් කරනු මැනවි
     
    Status
    Not open for further replies.