bump

සුභ උදෑසනක් වේවා....
සුභ උදැහැනැක්කක් වේවා![]()

මටනම් දැන් එපා වෙලා......
දවල්ට මොකෙක්වත් නෑ වේලෙනවා මම මේකට වෙලා මේ දවස් ටිකේම......... එකටත් එක්ක මෙන්න යකඩෝ රෑට මාර මාර කතා නේ කෙරෙන්නේ........ උදේට ඈවිත් කියවද්දී අඤකොරොස්........ එපාවෙනවා ඕං ඈ.......
ඈයි බොල දවල්ට අපි ඉන්නවානෙ....
ඊයේ මාර දේවල්නෙ සිද්ද වෙලා තින්නෙ


තෑන්ක්ස් අ ලොට් බං ත්රෙඩ් එක හොයාගන්න බැරුව ෆුල් ෆෝල්මන් වෙලා හිටපු වෙලේ උඹ දෙයියෙක් වගේ මතු වෙලා මේක බම්ප් කරාට.......![]()



අනේද කියන්නේ....... උදේට ඇවිල්ල බලද්දී අපි නිකං පිට ඉඳන් ත්රෙඩ් එක බලන එවුන් වගේ......![]()

උයා කව්ද?![]()
ලොක්කගෙන් අවසර ගන්න ඕනේ...
මමත් මේ අහන්නමයි හැදුවෙ...මේ මේකට එහෙම ලේසියෙන් එන්න බෑ හරිද?ලොක්කගෙන් අවසර ගන්න ඕනේ...
![]()
මමත් මේ අහන්නමයි හැදුවෙ...මේ මේකට එහෙම ලේසියෙන් එන්න බෑ හරිද?ලොක්කගෙන් අවසර ගන්න ඕනේ...
![]()

Kukulani wineethawa hasirenna![]()







නෑ නෑ... මේ අපේ සන්ජි මල්ලියට විහිලුවක් කලේ...Dan mokadda prashne ? Kawda enna epa kiwee ? Kawda awasara ganna ona kiwwe ?![]()
loku kukula warn karala.....lolzzzzz![]()
රූටින් වර්කින් ෆෙඩූල් එක සහ ආහාර මාත්රා පීඑම් කරනු මැනවිඅයියන්ඩි මම ඩයට් චාට් එකක් හදාගත්තා..හොඳ නරක කියල දෙන්න පුලුවන්ද පොඩ්ඩක් ඒ ගැන?![]()