රූටින් වර්කින් ෆෙඩූල් එක සහ ආහාර මාත්රා පීඑම් කරනු මැනවි

සුභ මධ්යහ්නක් වේවා

වැඩ අෆ්ෆා සංජීයෝ![]()
Marry karala 1 month kiyalane kiwwe...මල්ලි අර නැතිවුන අක්කට බබාලා එහෙම ඉන්නවද.....?


Marry karala 1 month kiyalane kiwwe...![]()

Marry karala 1 month kiyalane kiwwe...![]()
ඈත්තටමමං දැක්කේ නෑ බං....... වුනාට කියනවා නෙවෙයි එක අතකින් බබාලා හිටියනම් කොහොම කියලා දරාගන්නද....... ?![]()
ඉතින් යකෝ ඌ අහුවෙ බබාලා ඉන්නවද කියලනෙ, බෑදලා කොච්චර කල්ද කියලා ඈහුවෙ නෑනෙ....
ඩෙන්ගු මාර භයානකයි නෙද බන්, මගෙ යාලුවෙකුත් අයි සී යු දාලා හිටියා හෑදිලා, හෑමෝම කම්මෑලි නෑතුව ඉරිදා දවසටවත් වත්ත පිටිය සුද්ද කලොත් මේකෙන් ගෑල වෙන්න පුලුවන්.


Ridunaumbala mage kavi nidandas dakka nam ohoma kiyanne na
mage ae hakiyawa pasal premayath ekkama walalilaa giya ban...
Ow sanjiyo umba hari![]()
ඈහ්.......!!

අර කොන්දි වගේ උන් නේ බං ඕකෙ ඉන්නේ....
සිරාවටම.... අනිත් එවුන් සුද්ද කරනවද නැද්ද කියල බල බල ඉන්නේ නැතුව තම තමන්ගේ හරිය සුද්ද කරගන්නවානම් කාටත් බේරෙන්න පුළුවන්.....
මගේ පුංචිට උණ හදුනා..... එක්ක ගිහිං තිබුනා නෙවිල් ෆ්රනාන්දු එකට...... උන්ට කිසි ගානක් නෑ...... එත් පුංචිගේ ප්ලේට්ලට්ස් අඩු වෙනවා හොඳටම...... ඇහුවම උන්ගෙන් ඔය හැටි ලු ඔයිටත් වඩා අඩු වෙනවලු...... එත් ඩෙංගු කතා මුකුත් කියන්නේ නෑ...... බලං ඉඳලා බැරිම තැන එක්ක ගිය බලෙන්ම ටිකට් කපාගෙන idh උන රෝහලට...... එහේ එවුන් බැන්නා ඇයි මෙච්චර තියාගත්තේ කියලා..... ක්රිටිකල් තත්වේ පුංචි ඉඳලා තියෙන්නේ......



