EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩා කෂිප්පු භායි..... තූ මුජ්සේ ජාන්තා නහි......? :oo::baffled:

    998303_608046822571486_1041719208_n.jpg
     
    Marry karala 1 month kiyalane kiwwe...:dull::dull:

    ඉතින් යකෝ ඌ අහුවෙ බබාලා ඉන්නවද කියලනෙ, බෑදලා කොච්චර කල්ද කියලා ඈහුවෙ නෑනෙ....

    ඩෙන්ගු මාර භයානකයි නෙද බන්, මගෙ යාලුවෙකුත් අයි සී යු දාලා හිටියා හෑදිලා, හෑමෝම කම්මෑලි නෑතුව ඉරිදා දවසටවත් වත්ත පිටිය සුද්ද කලොත් මේකෙන් ගෑල වෙන්න පුලුවන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් යකෝ ඌ අහුවෙ බබාලා ඉන්නවද කියලනෙ, බෑදලා කොච්චර කල්ද කියලා ඈහුවෙ නෑනෙ....

    ඩෙන්ගු මාර භයානකයි නෙද බන්, මගෙ යාලුවෙකුත් අයි සී යු දාලා හිටියා හෑදිලා, හෑමෝම කම්මෑලි නෑතුව ඉරිදා දවසටවත් වත්ත පිටිය සුද්ද කලොත් මේකෙන් ගෑල වෙන්න පුලුවන්.

    :P:P

    සිරාවටම.... අනිත් එවුන් සුද්ද කරනවද නැද්ද කියල බල බල ඉන්නේ නැතුව තම තමන්ගේ හරිය සුද්ද කරගන්නවානම් කාටත් බේරෙන්න පුළුවන්.....

    මගේ පුංචිට උණ හදුනා..... එක්ක ගිහිං තිබුනා නෙවිල් ෆ්රනාන්දු එකට...... උන්ට කිසි ගානක් නෑ...... එත් පුංචිගේ ප්ලේට්ලට්ස් අඩු වෙනවා හොඳටම...... ඇහුවම උන්ගෙන් ඔය හැටි ලු ඔයිටත් වඩා අඩු වෙනවලු...... එත් ඩෙංගු කතා මුකුත් කියන්නේ නෑ...... බලං ඉඳලා බැරිම තැන එක්ක ගිය බලෙන්ම ටිකට් කපාගෙන idh උන රෝහලට...... එහේ එවුන් බැන්නා ඇයි මෙච්චර තියාගත්තේ කියලා..... ක්‍රිටිකල් තත්වේ පුංචි ඉඳලා තියෙන්නේ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P

    සිරාවටම.... අනිත් එවුන් සුද්ද කරනවද නැද්ද කියල බල බල ඉන්නේ නැතුව තම තමන්ගේ හරිය සුද්ද කරගන්නවානම් කාටත් බේරෙන්න පුළුවන්.....

    මගේ පුංචිට උණ හදුනා..... එක්ක ගිහිං තිබුනා නෙවිල් ෆ්රනාන්දු එකට...... උන්ට කිසි ගානක් නෑ...... එත් පුංචිගේ ප්ලේට්ලට්ස් අඩු වෙනවා හොඳටම...... ඇහුවම උන්ගෙන් ඔය හැටි ලු ඔයිටත් වඩා අඩු වෙනවලු...... එත් ඩෙංගු කතා මුකුත් කියන්නේ නෑ...... බලං ඉඳලා බැරිම තැන එක්ක ගිය බලෙන්ම ටිකට් කපාගෙන idh උන රෝහලට...... එහේ එවුන් බැන්නා ඇයි මෙච්චර තියාගත්තේ කියලා..... ක්‍රිටිකල් තත්වේ පුංචි ඉඳලා තියෙන්නේ......
    අර කොන්දි වගේ උන් නේ බං ඕකෙ ඉන්නේ....:dull::dull:
    ආයේ තව වෙන කිනම් කතා ද???:dull::dull:
     
    Status
    Not open for further replies.