category 1 people- ppl who wait until things happen!!!
ආල වනේ එහා කොනේ අලියෙක් හිටියා.....
සන්වරව හැසිරෙන්න කියල නේද තියෙන්නේ.....ආල වනේ එහා කොනේ අලියෙක් හිටියා.....
ආලවනේ මෙහා කොනේ ඇතින්න හිටියා ......
මේ අලියට ගව්වක් දිග ෆයියක් තිබුනා ......බබෝ ෆයියක් තිබුනා
දවසක්දා මේ අලියට ......කන්න සිතුනා
බබෝ ...කන්න හිතුනා ....
එහා වනේ අර ඇතින්න කුලියට ගත්තා ..... බබෝ කුලියට ගත්තා
ඒ උනාට එතන බබෝ කොස්සක් තිබුනා..... බබෝ කොස්සක් තිබුනා
අලියා කොටයි ඇතින්න උසයි මලකෙලියයි නේ..... බබෝ මල කෙලියයිනේ ...
අහල ගහක හිටපු වදුරෙක් උදවුවට ගත්තා ...... බබෝ උදවුවට ගත්තා ....
වදුරා බැහැලා ඔන්න දෙනවා පත සහයෝගේ ..... බබෝ පත සහයෝගේ
වදුරා උස්සල දෙනවා......බබෝ අලියා පද්දල දෙනවා .....
අලියා ඇරපු පාරට බොල වදුරා ඇතුලේ .... ඔන්න වදුරා ඇතුලේ
අමාරුවෙන් ඔන්න වදුරා එලියට පැන්නා ..... ඔන්න එලියට පැන්නා
පැනපු ගමන් , දනිපනිගා කාලයට දිවුවා
දුවන ගමන් ඒ වදුරා මෙහෙමත් කිවා , අලි සුකන්න , අපි මැරෙන්න කියලා කිවා ,
ඔන්න කියලා දිවුවා


අද මොනව හරි කලින් ම වෙලා වගේ.....සන්වරව හැසිරෙන්න කියල නේද තියෙන්නේ.....![]()



අද මොනව හරි කලින් ම වෙලා වගේ.....![]()




වදුර වෙච්ච එකා පේන්න නෑ වගේ.....
වඳුර වුනේ කවුද දන්නේ නෑ......![]()


රත්තරං;17258982 said:එහෙම කරන්නේ අපිව හදාගන්නනේ මල්ලි. ඔය පාරක් දෙකක් අපිට කොස්සෙන් ගැහුවත් ගහන්නේ තරහට නෙමේ. අපිව හදාගන්න
හැබැයි මල්ලි ඔය කිබුලා අයියා මම වගේ නෙමේ. පුරුසාදිපත්ය අන්ඩ කෝසේ ඉදන් තියෙන නිර්භීත මනුස්සයා.මේ ලගදි කිබුලා අයියගේ නෝනා අන්තිමේදි කිබුලා අයියා ඉස්සරහ දන ගැහුවා. සිරාවට දනගැහුවා මල්ලි
දන ගහලා කිව්වා "මේ ඕයි දැන්වත් එනව ඇදයටින් එලියට " කියල
මම කිව්ව කියලනම් කියන්න එපා







වදුර වෙච්ච එකා පේන්න නෑ වගේ.....
ඊයේ අර බ්රැන්ඩි සහ වයින් කලවං කරමින් හිටියෙ බේත් කලවං කරන එකා වගේ......![]()


සර වැඩි නෙවෙයි මූ ඉතිං ලංකාවේ වත් හිටියනම් මොකෝ පේන්න නැත්තේ කියලා දැනගන්න තිබුනා...... මේකේ විතරක් නොවැ මුණු පොතේ ද ඌ නැත.......![]()


hikzz...maru kathaawa...loooooooooooooooooooool![]()

