EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ow :yes: ehema field ekak na. First job nisa exp gannath ekka monahari podi vacancyak balanne :D

    අර මම කියපු එක එක්සේකටිව් සෙකට්‍රි පොස්ට් එකකට....... පළමු රස්සාව හැටියට ඒ වගේ එකක් කරන්න අමාරුයි..... එක්පිරියන්ස් තියෙන්න ඕනේ........

    මොනවහරි වැඩිදුර ඉගෙනගන්නවද.......? එහෙම ඉගෙනගන්නවානම් ඒ ෆීල්ඩ් එකෙන්ම ජොබ් එකක් සෙට් කරගන්න එක අනාගතයට හොඳයි........
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    විවාහ ජීවිතයේ රස = බබල්ගම් එකක්......

    දැන් තේරුම් ගනින්කෝ........

    විවාහ දිවියට් ඇතුළුවීම = බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත වීම........
    118.gif
     
    ඔයත් කඩුවෙල පැත්තෙනේ මචන් ... :D මම නැවතිලා හිටියා මාලඹේ ඉදන් අර වැලීවිට හන්දියට වැටෙන අතුරු පාරක් තියෙන්නේ අන්න එහේ

    ඒ කොහෙද??:rolleyes:

    විවාහ ජීවිතයේ රස = බබල්ගම් එකක්......

    දැන් තේරුම් ගනින්කෝ........

    ඈපෝ.... එහෙම කියන්න එපා ඕයි:baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අර මම කියපු එක එක්සේකටිව් සෙකට්‍රි පොස්ට් එකකට....... පළමු රස්සාව හැටියට ඒ වගේ එකක් කරන්න අමාරුයි..... එක්පිරියන්ස් තියෙන්න ඕනේ........

    මොනවහරි වැඩිදුර ඉගෙනගන්නවද.......? එහෙම ඉගෙනගන්නවානම් ඒ ෆීල්ඩ් එකෙන්ම ජොබ් එකක් සෙට් කරගන්න එක අනාගතයට හොඳයි........

    General degree eke final yr eka man karanne.. ow exp nathi nisa thamai podi jobak hoyanne.. part time job ekak wage thamai karanna inne danata :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Campus final yr. Library science, linguistic & english thamai subjects hatiyata karanne :D

    :oo::oo: ඔය සබ්ජෙක්ට්ස් අදාළ වෙන්නේ මොන ෆීල්ඩ් එකකටද...... ?ටීචින් වලටද.....? මට ඔය ගැන කිසිම අදහසක් නෑ ඔලුවේ......
     
    Status
    Not open for further replies.